අපෙ උන්ගෙ

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට හිතුණා නිකන් ඉන්න වෙලාවෙ මෙහෙම
    ඉස්සර වගෙ නෙමෙ ඉන්ටර්නෙට් එක සාමාන්‍ය දෙයක් .
    ඉස්සර වගෙ නෙමෙ මිනිස්සුන්ගෙ සාක්ෂරතාව ඉහලයි

    ඒත් ඉස්සර වගෙ නෙමෙ කුඩ්ඩො, මාල හොරු, කසිප්පු කාරයො, පාර්ලිමෙන්තු යන ප්‍රවණතාව වැඩි ?

    ඇයි මෙහෙම වෙන්නෙ ?
    මිනිස්සු දැනුවත් වෙනවා වැඩි උනහම ගොබ්බ කම වැඩි වෙනවාද මෙ රටෙ ?

    එහෙම නැත්තම්

    අපෙ අයට
    සාක්ෂරතාවය හුදෙක්ම අකුරු ලියන්න විතරද ?
    ඉන්ටර්නෙට් එක කියන්නෙ ෆේස්බුක් ගොන් ආතල් පෝස්ට් පේජ් ටිකයි
    යු ටියුබ් ගොසිප් චැනල් ටිකයි විතරක්මද


     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සාක්ෂරතාවය කියන්නේ හුදෙක්ම අකුරු ලියන්න පුළුවන් කම විතරයි. ඒකෙන් ඉහලට ගිහින්
    බුද්ධිය කියන එකෙන් පහලට ගිහින්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රජාතන්ත්‍රවාදයේ අවුලක් වෙන්න ඇති. ආසියාව පැත්තෙ ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බ කිසිම රටක් දියුණු වුනේ නෑ(ලු).
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ප්‍රජාතන්ත්‍රවාදයේ අවුලක් වෙන්න ඇති. ආසියාව පැත්තෙ ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බ කිසිම රටක් දියුණු වුනේ නෑ(ලු).

    දියුණු කර්ලා ප්‍රජාත්‍රන්තවාදී වුණා
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    සාක්ෂරතාවය හුදෙක්ම අකුරු ලියන්න විතරද ?
    ඉන්ටර්නෙට් එක කියන්නෙ ෆේස්බුක් ගොන් ආතල් පෝස්ට් පේජ් ටිකයි
    යු ටියුබ් ගොසිප් චැනල් ටිකයි විතරක්මද


    බොහෝවිට ඔව් :yes::yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ප්‍රජාතන්ත්‍රවාදයේ අවුලක් වෙන්න ඇති. ආසියාව පැත්තෙ ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බ කිසිම රටක් දියුණු වුනේ නෑ(ලු).
    Eekadipathi paalakayek oona me harakwa hadala ganna



    අපෙ අයට
    සාක්ෂරතාවය හුදෙක්ම අකුරු ලියන්න විතරද ?
    ඉන්ටර්නෙට් එක කියන්නෙ ෆේස්බුක් ගොන් ආතල් පෝස්ට් පේජ් ටිකයි
    යු ටියුබ් ගොසිප් චැනල් ටිකයි විතරක්මද



    Ow munta free wifi deela wedakuth na ehinda:dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    තාම වැඩිහිටියෝ ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නෑ නෙ :yes:
    චන්ද වලින් 80% විතර ඒ මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    දියුණු කර්ලා ප්‍රජාත්‍රන්තවාදී වුණා


    Europe වලත් උනේ ඔහොම තමයි බන්.. උන් මුල් කාලෙ යටත්විජිත තියාගෙන හිටිය.. උන් දියුණු උනාට පස්සෙ ඒව අතෑරිය..