1. DjAnomaly

    Express Pearl නෞකාව නිසා සිදු වූ පාරිසරික හානිය තක්සේරු කරන්න බෑ

    නෑ ඕක අපේ බයියො කරපුදෙයක්. කලින් නැව New Diamond තෙල් නැවක් හින්දා , ඒවගේ ගින්නක් ඇතිවෙන්නේ නැතිවෙයි කියලා හිතුවා, අන්තිමට නූගත් බයියො හිතපු නැතිවිදියට ගින්නක් ඇතිඋනා.
  2. DjAnomaly

    Belkin Surge Device

    ටෙලිපෝනුයි 2කම තියනවද මචං?
  3. DjAnomaly

    Belkin Surge Device

    ටෙලිකොම් එකේ ලක්ශ ගණන් පඩි ගන්න උන්ට තමයි ගූ ගහන්න ඕනේ. මේවගේ අඩුකුලේ සර්විස් එකක් දෙනවට.💩👿
  4. DjAnomaly

    Belkin Surge Device

    ලංකාවේ ගන්න නැද්ද? ඉස්සර කොහුවල ඒජන්ට් කෙනෙක් හිටියා, උන් තාම ඉන්නවද දන්නේ නෑ
  5. DjAnomaly

    Belkin Surge Device

    ඉන්න පලාත අදාල නෑ ටෙලිසොප් වහලලු 7 වෙනකන්.
  6. DjAnomaly

    Belkin Surge Device

    ADSL රව්ටරේ හෙන හහලා වැඩකරන්නේ නෑ, 1212 එකෙන් කිව්වා 7 වෙනිදා වෙනකන් මුකුත් කරන්න බෑලු. දැන් බලාගෙන ගියාම ටෙලිපෝන් ලයින් එකටත් සර්ජ් ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න වෙයි වගේ, නැත්තං මොන රව්ටරේ දැම්මත් වැඩක් නෑ. Amazon එකේ තියනවා Belkin කියලා එකක්, මේවගේ එකක් ගත්තු එකෙක් කියපං හොඳද කියලා.
  7. DjAnomaly

    ලුණු ගන්නත් නෑ බන්

    ලුණු නැතුව කාපං සමහරරටවල් වල ලුනු නැතුව කන්නේ
  8. DjAnomaly

    LTE 4G USB Modem With Wifi Hotspot

    Greenpacket Wingle ekak ganna
  9. DjAnomaly

    ඇහුවම මලපනින සිංදු

    මේක මම ආසම සිංදුවක්!🤠
  10. DjAnomaly

    මොකක්ද මේ Wi-Fi Calling කියන්නේ?

    Video calling puluwanda?
  11. DjAnomaly

    අවරුදු 2500 අපේ ඉතිහාසය

    2500 Unprecedented Advancement
  12. DjAnomaly

    Why Japanese Chef’s Knives Are So Expensive

    චීන්නු ඕවා හොරකන් කරනවා

    No contents