1. BINGU_PUTHA

    BOXING DAY (අද බොක්සින් ගහපු කට්ටිය එන්න)

    BOXING DAY (අද බොක්සින් ගහපු කට්ටිය එන්න) BOXING DAY කියල කියන්නේ සමහර රටවල විශේෂ දවසක්. මේක තියන්නේ Christmas Day එකට පස්සේ දෙසැම්බර් 26. අද පාරිබෝගිකයන්ට විශේෂ දවසක්. හැම කඩේකම වගේ අඩුවට බඩු දල තියෙනවා (ලංකාවේ කියන්නේ "සෙල්" කියල. මෙහෙ කියන්නේ "ඩීල්" කියල). වැඩියෙන්ම බඩු විකිනෙන දවස අදයි...
  2. BINGU_PUTHA

    අදෝමැයි! හිරුනිකා නැගිට යයි

    අදෝමැයි! හිරුනිකා නැගිට යයි 9nV_0fdINQw කට්ටිය දැන් මේ යන යහපාලනයට සපෝර්ට් එකක් විදියට "යහපාලනයට ජයවේවා" කියල reply කරගෙනම යන්න රයිට් ගූඩ් නයිට්
  3. BINGU_PUTHA

    Star Wars: The Force Awakens බැලුවෙමි

    අද නිවාඩු දවසක් නිසා Star Wars: The Force Awakens බැලුව. අනිත් Star Wars ෆිල්ම් එක්ක බලනකොට මේක හොදයි හෝ අඩු ගානේ ඒ මට්ටමට හරි තියෙනවා. කැමරා කෝණය, නළු නිළියන්ගේ රගපෑම්, මුහුණේ ප්‍රතිචාර නම් සාපේක්ෂව ඉහලයි. Daisy Ridley නැතිනම් Rey ගේ රගපෑම් නම් නියමයි. කතාව කලින් ඒවාට වඩා ගොඩක් වෙනස්...
  4. BINGU_PUTHA

    තීරු බදු රහිත වාහන බලපත් පාර්ලිමේන්තු මන&#3530

    තීරු බදු රහිත වාහන බලපත් පාර්ලිමේන්තු මන&#3530 තීරු බදු රහිත වාහන බලපත‍්‍ර වසර 05කට වරක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. අනෙකුත් සේවකයන්ට වාහන ආනයන බලපත් දෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ටද එය ලබාදීම සාධාරණ බවයි...
  5. BINGU_PUTHA

    keyboard short cuts to elakiri

    Are there keyboard shortcuts to move to next page etc?
  6. BINGU_PUTHA

    15 දා මහා වර්ජනයක්‌

    15 දා මහා වර්ජනයක්‌ copyright: Divaina Newspaper අයවැයට එරෙහිව අද සිට කඩින්කඩ වර්ජන-උද්ඝෝෂණ 15 දා මහා වර්ජනයක්‌ - වෘත්තීය සමිති එකමුතුව කියයි ජයසූරිය උඩුකුඹුර වත්මන් රජයේ අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් එහි ඇති ජනතා විරෝධී යෝජනා හකුලා ගන්නාතුරු අද සිට (04 දා) දිවයින පුරා රාජ්‍ය හා අර්ධ...
  7. BINGU_PUTHA

    ඒජන්ට් හරහා රට යාම

    ඒජන්ට් හරහා රට යාම අපේ සමහරු කරන දෙයක් තමයි ඒජන්ට් කෙනෙක් හොයාගෙන ඒ මාර්ගයෙන් පිටරටකට පදිංචියට යාමට අයදුම්පත් ඉදිරිපත් කිරීම. මේ ගැන මට ලියන්න හිතුනේ මම දන්නා කිහිපදෙනෙකුට වෙච්ච ඇබැද්දි දෙක තුනක් නිසා. ඒජන්ට්ලා Canada immigration හදල දෙන්න ලක්ෂ 6.5 විතර ගන්නවා කියල තමයි මට කිව්වේ:shocked...
  8. BINGU_PUTHA

    අයවැය රට ඉදිරියට ගෙනයාමට අසමත්

    අයවැය රට ඉදිරියට ගෙනයාමට අසමත් මෙවර අයවැයේ ආර්ථික උපාය මාර්ග අපේ රට ඉදිරියට ගෙන යාමට කිසිසේත් සමත් නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මේ අයවැයෙන් පෙන්නුම් කර තිබෙන්නේ නව රජයේ ආර්ථික උපාය මාර්ග. ඒවා කිසිසේත්ම අලුත් උපාය මාර්ගයන් නොවේ. අපේ රටේ ඉඩම් වෙළඳපළ...
  9. BINGU_PUTHA

    හංස ආණ්‌ඩුව

    copyright මනෝඡ් අබයදීර Divaina newspaper එදා බණ්‌ඩාරනායක ආණ්‌ඩුව සේම අද හංස ආණ්‌ඩුව ද පීඩා විඳින්නේ නැව් පලහිලව්වක්‌ නිසාය. ගාලු වරායේ නවතා තිබෙන, ඇවන්ගාඩ් සමාගමේ නැව පරීක්‌ෂා කිරීම පොලිසිය විසින් ලකුණු දමා ගැනීම සඳහා කරන ලද වැඩක්‌ බව පවසන ලද්දේ, පොලිසිය භාර අමාත්‍යවරයා වූ, තිලක්‌ මාරපනය...
  10. BINGU_PUTHA

    පෙර ආත්මය මතකද?

    පෙර ආත්මය මතකද? මම පොඩි කාලේ එක දවසක් ඉස්කෝලේ අලුත් සර් කෙනෙක් අව පාඩම උගන්වන්න. මට සර්ව දැකපු හැටියේම හිතුන කවද කොහේ හරි දකට තියෙන හොදට හුරු පුරුදු කෙනෙක් කියල. මට අඩ වගේ මතකයි. මගේ යාලුවෙක් ලංකාවේ එක නගරයක මහා පාරයි රේල් පාරයි හම්බවෙන තැනකට ගිහාම එතන හොදට හුරු පුරුදු තැනක් කියල අමුතු...
  11. BINGU_PUTHA

    බුස්ස හමුදා කදවුරේ ..............

    බුස්ස හමුදා කදවුරේ .............. මේකේ කියවෙන විදියට කම්බිය වාහනයට වැටෙනවත් එක්කම කට්ටිය එලියට පැනල තියෙනවා. එත් හැමෝම එලියට බහින්නේ නැතිව වාහනේ ඇතුලේ හිටියනම් මුකුත් වෙන්න විදියක් නැහැ නේද? e3FrKsglZwA
  12. BINGU_PUTHA

    රනිල්-මෛත‍්‍රී ඩබලම අමු බොරු කාරයින්..

    රනිල්-මෛත‍්‍රී ඩබලම අමු බොරු කාරයින්.. copyright Lankacnews අද වන විට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ යන දෙදෙනාම බොරුකාරයන් බව රට හමුවේ ඔප්පු වී ඇති බව ජවිපෙ හිටපු මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා පවසයි. කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවති අත් පත‍්‍රිකා බෙදීමේ වැඩසටහනකදී...
  13. BINGU_PUTHA

    කිමිචි (kimichi)-south Korean delicacy

    කිමිචි කියල කියන්නේ කොරියාවේ ජාතික ආහාරය. ගෝවා වලින් හදන්නේ. අද ලොකු කිම්චි බෝතලයක් ගේනාවා. සාමාන්‍යයෙන් කොරියන් කෑම තදින් කට දනවා. එත් මේක නියමයි. ගානට කට දන්නේ. අද උදේ ඊයේ රැ ඉතිරිවෙච්ච් බත් ටික තෙම්පරාදු කරා. එකත් එක්ක කිමිචි නියමෙට ගැලපෙනවා (ලුණු මිරිස් වෙනුවට). මෙන්න හදන විදිය How to...
  14. BINGU_PUTHA

    හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

    හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!! අපේ සමාජයේ ඉන්න හුගක් දෙනක් කෑම සිමා කරගන්නවා. මම වට්ටක්ක කනවා පතෝල කන්නේ නැහැ. මම වම්බටු කන්නේ නැහැ. මම පතෝල කනවා වට්ටක්ක නම් කන්නේ නැහැ. මම තොරා කනවා. පරව කන්නේ නැහැ. මම දැල්ලෝ කන්නේ නැහැ. අළු කෙසල් කන්නේ නැහැ. පැස්ට කන්නේ නැහැ. මගේ නැදෑ කෙනෙක් ඉන්නවා...
  15. BINGU_PUTHA

    අර්ජුන රණතුංග වැඩ පෙන්නයි........ මහින්ද කැලේ

    අර්ජුන රණතුංග වැඩ පෙන්නයි........ මහින්ද කැලේ වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික රණතුංග පත් කරනු ලැබ සිටී. ඔහු අර්ජුනගේ බාල සහෝදරයායි. පසුගිය ඡන්ද කාලයේ අර්ජුන මහින්ද රාජපක්ෂ රජයේ ඥාති සංග්‍රහ සහ දූෂණ ගැන දැඩි ලෙස විවේචනය...
  16. BINGU_PUTHA

    වාහන මිල ඉහල යාම ගැටළුවක් නෑ..

    වාහන මිල ඉහල යාම ගැටළුවක් නෑ.. හැමෝටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදන බවක් අපි කියා නෑ.. වාහන මිල ඉහල යාම ගැටළුවක් නෑ.. ආණ්ඩුව සේවක වැටුප් වැඩි කල නිසා ඔවුනට වාහනයක් ගැනීමට වාහන මිල වැඩිවීම ප‍්‍රශ්නයක් නොවන බව ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. ‘අපි කිසිදාක කියලා නෑ සෑම නිවසකටම වාහනයක් ගන්න...
  17. BINGU_PUTHA

    කබල් වාහනෙන් රට සල්ලි අදින්න යයි?

    කබල් වාහනෙන් රට සල්ලි අදින්න යයි? ශ්‍රී ලංකාවේ තිබෙන වසර ගණනාවක් පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීමේ පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබේ. රජය මේ තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල සෑම දිනකම පවතින අධික වාහන තදබදයට සහ අසාමාන්‍ය ප්‍රතිශතයකින් පසුගිය කාලය මුළුල්ලේ දිවයිනට ගෙන්වා ඇති වාහන...
  18. BINGU_PUTHA

    අපට විදෙස් ගිණුම් කිසිවක් අපට නෑ..

    අපට විදෙස් ගිණුම් කිසිවක් අපට නෑ.. තමන්ට හෝ තම සහෝදරයෙකුට අයත් කිසිදු විදේශ ගිණුමක් නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පවසයි. ඔහු මේ බව කියා සිටියේ හිටපු ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකුට අයිති විදේශීය බැංකු ගිණුමක් අත්හිටුවීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට යන බවට පළ වී...
  19. BINGU_PUTHA

    automatic hair-washing machine

    මේක වැඩිදියුණු කරලා ගත්තොත් හොද market එකක් තියේවි. කලබලකාරී ජීවිතයට වටිනා මෙවලමක්. w-1EAwkTVr0
  20. BINGU_PUTHA

    සැපක් විදිමුද? සැප යනු කුමක්ද?

    සැපක් විදිමුද? සැප යනු කුමක්ද? අමරදේවයන්ගේ මියුරු හඩින් ............ ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ මේ........ ජීවන කතරේ මේ ජීවන කතරේ...... සැප දුක සමබර වේ ඉතින් මේ ලෝකේ අපි ගත කරන ජීවිතේ සැප දුක දෙකම තියෙනවා. අපි මෙහෙම පොඩ්ඩක් කල්පනා කරමු කාන්තාරයක් අසල නගරෙක ගොවියෙක් සිටිනවා...

    No contents