1. BINGU_PUTHA

    වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් - හරින්

    වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් - හරින් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව එම සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ දිනයේ බදුල්ල මහ රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. එම නිහඬ විරෝධය සාමකාමීව පැවතෙත්දී ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස...
  2. BINGU_PUTHA

    මාත් එක්ක සෙල්ලම් නටන්න එපා -රනිල්

    මාත් එක්ක සෙල්ලම් නටන්න එපා -රනිල් vBxZ0urnRuc @@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@ ජාතික හෙළ උරුමය -දැන් ඇහැරිලා වගේ අත්සන් තැබීමට යෝජිත ඉන්දු – ලංකා වෙළද හා සේවා ගිවිසුම නැවත වරක් සලකා බැලිය යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්...
  3. BINGU_PUTHA

    මා දුටු රනිල් වික්‍රමසිංහ

    මා දුටු රනිල් වික්‍රමසිංහ රනිල් අපේ අගමැතිතුමා. රනිල් ගැන විවිද අය විවිද අදහස් දක්වනවා. මේ මගේ මතය (1) රනිල් ආර්ථිකය පිළිබද විද්වතෙකි - පහුගිය අය වැය රනිල්ගේ ආර්ථික කළමනාකරණ හැකියාව පිළිබද හොදම තක්සේරුවයි. පහේ පන්තියේ ළමයෙකුට තේරෙන පරිදි අය වැය බොහෝ දුර්වල එකකි. (රනිල් යනු ධනවදි...
  4. BINGU_PUTHA

    ලංකාවට ඉන්දියාවෙන් "තේජස" ගුවන් යානා

    ලංකාවට ඉන්දියාවෙන් "තේජස" ගුවන් යානා අලි මදිවට හරක් කිව්වා වගේ ඉන්දියාවෙන් ගුවන් යානා ගන්න අදහසක් තියෙනවලු. මහින්ද රාජපක්ෂ සමයේ පාකිස්තානයේ තන්ඩර් 17 ප්‍රහාරක යානා මිලට ගැනීම වෙනුවට ඉන්දියාවේ ‘තේජස්‘ සැහැල්ලු ප්‍රහාරක යානා පිළිබඳ ශ්‍රී ලංකාවේ උනන්දුවක් ඇතිවී ඇතැයි ඉන්දියා මාධ්‍ය කියයි...
  5. BINGU_PUTHA

    ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

    ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙŠ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික ගිවිසුමට විරුද්දව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදී සංගම් ගණනාවක විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන මෙම විරෝධතාවයට...
  6. BINGU_PUTHA

    අරමුණක් නැති නුලක්

    අරමුණක් නැති නුලක් මට මේ ටික කියන්න හිතුනේ එළකිරි සහෝදරයෙක් duty free allowance ගැන දාපු නුලක් නිසා. මට මතක් උන මුලින්ම ලංකවට එනකොට වෙච්ච සිද්දියක්. ගෙදරට ඕන කරන බඩු ලිස්ට් එකක් තිබ්බ. ඇත්තටම කඩවල් ගොඩක් තිබ්බට, duty free තියෙන තැන බොහොම පුංචි. පොඩි පොඩි කඩ ගොඩක් තියෙනවා. කඩේකට යන්න අමාරුයි...
  7. BINGU_PUTHA

    ලංකාවේ සුපිරි දේශපාලකයන්

    ලංකාවේ සුපිරි දේශපාලකයන් විශේෂ හැකියාවන් සහිත ලෝකේ සුපිරි දේශපාලකයන් පහලවෙන්නේ ඉතාම කලාතුරකින්. මේ ලංකාවේ එක්කෙනෙක් ගැන විස්තරයක්. පුදුමයි නේද ? https://youtu.be/K7KmucO5ttQ?t=1019
  8. BINGU_PUTHA

    මහින්ද වැළලු රත්තරන් හමුවෙයි

    මහින්ද වැළලු රත්තරන් හමුවෙයි යහපාලනයෙන් රටට වැඩක් කරන්නේ නැහැ කියන කට්ටියට කිස් කන පිළිතුරක් දීල තියෙනවා කියල තමයි හිතෙන්නේ. දිව රෑ නොබලා මේ දවස්වල බරටම වැඩ රටේ ජනතාව වෙනුවෙන්. රත්තරන් හම්බුනොත් ලංකාවේ ආර්ථික ප්‍රස්න ටික සම්පුර්ණයෙන්ම අවසන් වෙනවා කියල තමයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දි තියෙන්නේ...
  9. BINGU_PUTHA

    ඇග කිලිපොලා ගිය (ලෝක උෂ්ණත්වය අවුරුදු 100 ඇතු&

    ඇග කිලිපොලා ගිය (ලෝක උෂ්ණත්වය අවුරුදු 100 ඇතු& මේ නසා එකෙන් හදපු තත්පර 30 ක වී ඩියෝ එකක්. මේකෙන් කියන්නේ පහුගිය අවුරුදු 100 ඇතුලත ලෝක සාමාන්‍ය උෂ්ණත්වය (1880 ත් 2015 අතර). නිල පාටින් පෙන්නේ සීතල සහ තැබිලි පර්ටින්පාටින් පෙන්නේ වැඩි උශ්නත්වයක් (බලන්න ඉහල තියෙන scale එක) gGOzHVUQCw0 මේක...
  10. BINGU_PUTHA

    තොරතුරු තාක්‍ෂණ සහ නාවික සේවා ඉන්දියාවට &#3484

    තොරතුරු තාක්‍ෂණ සහ නාවික සේවා ඉන්දියාවට &#3484 copyright :lankacnews මෙරට තොරතුරු තාක්‍ෂණ සහ නාවික ඉංජිනේරු සේවා සම්පූර්ණයෙන් ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ සලසමින් අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම (Indu – Sri lanka Economics and Technology Co-operative Agreement) පිළිබඳව එක වචනයක් හෝ කතා නොකරන...
  11. BINGU_PUTHA

    SlASSCOM red flags Indo-Lanka trade agreement

    copyright newsfirst http://newsfirst.lk/english/2016/01/slasscom-red-flags-indo-lanka-trade-agreement-over-tech-industry/125689 A topic that is hotly trending across the media is the inclusion of computer and information technology services under the services sector in the Indo-Sri Lanka...
  12. BINGU_PUTHA

    මරණයෙන් නැගිට්ට අරුම පුදුම "ජල වලස්සු"

    මරණයෙන් නැගිට්ට අරුම පුදුම "ජල වලස්සු" අවුරුදු 30 පස්සේ මරණයෙන් නැගිට්ට අරුම පුදුම "ජල වලස්සු" ජල වලස්සු එහෙමත් නැතිනම් water bear කියන්නේ මේලෝකේ වාසය කරන අරුම පුදුම සත්ව කොට්ටාශයක්. මුන්ගේ නියම නම Tardigrade. moss piglets කියලත් කියනවා. මේගොල්ලෝ මුලින්ම හොයාගත්තේ 1773 ජර්මානු පර්යේෂකයෙක්...
  13. BINGU_PUTHA

    නයි පොලොන්ඟු කන කෑම සහ නොකන කෑම

    නයි පොලොන්ඟු කන කෑම සහ නොකන කෑම නයි පොලොන්ඟු මාංශ බක්ෂකයින්. කවදාවත් පලතුරු කන්නේ නැහැ කියල තමයි ආරංචිය :rofl::rofl::rofl: A snake's capacity for liquid is small and its ability to suck minimal. All snakes are strict carnivores, they do not drink milk, eat grain and fruit or indulge in any...
  14. BINGU_PUTHA

    2016 හොදම වාහනය මෙන්න

    2016 හොදම වාහනය මෙන්න North American Car of the Year 2016 2016 හොදම වාහනය ලෙස Honda Civic ට කිරුල ලැබිල තියෙනවා. interior quality, safety,performance, features, fuel economy අතින් ඉදිරියෙන් සිටින වහනයක් ලෙස හදුන්වන්න පුළුවන්. තන්ක්ෂණය අතින් Honda ඉදිරියෙන්ම සිටිනවා. මෙහෙ ගොඩක් තරුණ අය අලුත්...
  15. BINGU_PUTHA

    නතර කරමුද? කරමුද ? පොර්ට් සිටි!!!!!!!!!!!!!!

    නතර කරමුද? කරමුද ? පොර්ට් සිටි!!!!!!!!!!!!!! එදා සහ අද වෙනස jgGrtgAbcw0 :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P මේක තමයි දේශපාලනය කියන්නේ. අසරණ එළකිරි කීදෙනෙක් මේකේ පොර්ට් සිටි හොද නැහැ කියල ඉස්සර මරාගන්න ආවද? නළුවෙක් නොව මොලයක් (අනිත් පැත්තද මන්ද?)
  16. BINGU_PUTHA

    New budget proposals taxes on vehicles

    Vehicle prices will go further up, say importers copyright :dailymirror.lk google translate පහත සඳහන් වාහන පිළිබඳ නව අයවැය යෝජනා බදු සියයට 20 කින් වැඩි වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මහින්ද සරත්චන්ද්ර සභාපති පවසයි. "මෙම මෙන්ම වාහනයේ තත්ත්වය ඇතුලත් වනු ඇත," ඔහු පැවසී ය. "බදු නොවැම්බර්...
  17. BINGU_PUTHA

    සරත් ෆොන්සේකා මන්ද බුද්දීකයෙක්- විජේදාස &#3515

    සරත් ෆොන්සේකා මන්ද බුද්දීකයෙක්- විජේදාස &#3515 ජරා කතාව සරත් ෆොන්සේකා වැනි මන්ද බුද්ධිකයන් සාකච්චා සඳහා ගෙන්වීම ගැන තමන්ට කණගාටුවක් ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ඊයේ සිරස රූපවාහිනියේ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වූ ‘සටන’ වැඩසටහනට සජීවිව සම්බන්ධ වෙමීන් විමසීය...
  18. BINGU_PUTHA

    බලන් යහපාලනය වැහෙන අසිරිය

    බලන් යහපාලනය වැහෙන අසිරිය කුජීතයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කාර්යාලයට අද (05) පස්වරුවේ සීල් තබා ඇතැයි වරාය ආරක්ෂක අංශ පවසයි. වරාය විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ නියෝගය මත ඔහුගේ සොයුරු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා විසින් මෙම පියවර...
  19. BINGU_PUTHA

    ලංකාවේ සැබෑ එකදිපතිවරුන් කවරහුද?

    ලංකාවේ සැබෑ එකදිපතිවරුන් කවරහුද? දේශපලනේයේදී බලය ලබාගැනීම සදහා සහ තියෙන බලය රැකගැනීම සදහා විවිද උපක්‍රම යොදනවා. සමහරු කියනවා මහින්ද ඒකාධිපතියෙක් කියල. එතකොට රනිල්, මයිත්‍රී මහලොකු ප්‍රජාතන්ත්‍රවාදින්ද ? රනිල් ගැන කතා කරනවානම් unp එක අවුරුදු 20 දිගින් දිගටම මැතිවරණ පරාජය වුවත් වෙන...
  20. BINGU_PUTHA

    සංගා-මහේල මහා බදු වංචාවක.. සමාගමත් බ්ලැක් ල&#3

    සංගා-මහේල මහා බදු වංචාවක.. සමාගමත් බ්ලැක් ල&#3 කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධණ විසින් සංවිධානය කරන ලද ගායක එන්රික් ඉග්ලීයස්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවති සංගීත සංදර්ශනය පැවැත්වීමට මහා බදු වංචාවක් සිදු කර ඇති බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක්...

    No contents