එදා 1980 ජුලි වැඩ වර්ජනය
සේවකයන් 40,000 පමණ ගෙදර යවා ලක්ෂ 2 කට වඩා දරු පවුල් අනාථ වූ 1980 මහා වැඩවර්ජනය සිදුවී දැනට වසර 32 කි. එම වැඩවර්ජනය නිසා සිය දිවි හානිකරගත් සේවකයන්ද, කඩාකප්පල් වූ පවුල් ගණනද, උන් හිටි තැන් නැතිව යාචකයන් බවට පත්වූ පිරිස්ද සිටිති. එසේ වුවද වර්ජනය නිසා අන්තයටම පිරිහී...