කාවඩි දෙමල දෙයක්ද මන්දා, අපේ ගම දකුණේ ඇතුළෙම තියෙන ගමක්. කොහොමටවත් කුඩු තියා කසිප්පුවත් ජනප්‍රිය වෙලා නොතිබ්බ කාලෙක මිහිඳු පෙරහැර වාර්ෂිකව කළා. මට තාම මතකයි කාවඩි නැටුම් වඩුග පටුන නැටුම්. ඔය මිනිස්සුන්ට මුහුදු හුළඟ වැදීම කෙසේ වෙතත් මූදු මාළු කන්නත් හැතැක්ම 40ක් විතර යන්න ඕන ගමක්. ඒ කාලේ බස් පාර...