අඩෝ උබලාට මතකද අර රාවයක් ගියා. ලන්කාවේ කොල්ලන්ට ජපන් කෙල්ලෝ බදින්න පුලුවන් කියලා.
හරියටම ඒ සිද්දිය ගැන දන්න එකෙක් කියපන්කො. ඒක ගැන තියෙන resources එහෙමත් දාපන්.
හරියටම ඕනි නෑ උබලා දන්න ටික කියපන්කො.
ජපන් කෙල්ලෙක් බදින එකේ advantages and disadvantages එහෙම කියපන්.
මේකේ ඇතිනේ ඉතින් ජපනේ කාලා...