1. lakziro

    ඹය නතුව ක්‍රිප්ටො ගනින්.

    දැන් ක්‍රිප්ටො හොදටම වැටිලා නිසා උබලා බය වෙලා ඇති නේ. පිස්සුද තාම බෙයා මාර්කට් එක හිතලාවත් නැ මෙතනින් එහා තමා තියෙන ක්‍රිප්ටො 1000+ වලට වඩි වෙන්නෙ සාමාන්යෙන් ටොප් 200 ටියෙන කොයින් වලින් එකක් දෙකක් වත් 1000%+ ‍යනව. 2025 ඖගුස්ට් පහු උනම අනිව බෙයා මාර්කට් එක එතනින් එහාට ගන්න එපා. දැන් ගනින් අයෙ...
  2. lakziro

    මචන් මේ කොයින් එකෙන් උබට පුලුවන් උබේ හිගන ජෙපි

    මචන් මේ කොයින් එකෙන් උබට පුලුවන් උබේ හිගන ජෙපි ජිවිතේට සමුදෙන්න. මන් කියපු කොයින් ඔක්කොම වගෙ අප් උනා. මෙකත් එ වගේ කොයින් එකක්. හෙට හරි අනිද්දා හරි තමා හරියටම කන්ෆම් කරලා කියන්න පුලුවන් එක නිසා නූලට සෙට් වෙලා ඉන්න.
  3. lakziro

    ලංකාවේ තෙල් හොදටම කරන ස්කූටිය

    ලංකාවේ තෙල් හොදටම කරන ස්කූටිය මොකක්ද බන්
  4. lakziro

    බිට්කොයින් පැන්නේ නැත්තන්

    ජෙප්පෙක් වෙනවා කියන්නේ නවනින්ගිරා වැඩක්. පිලිකුල් සහගතයි. අනිවාර්යෙන් බිට්කොයින් $100000 පන්නනවා. එහෙම උනේ නැත්තන් මන් ජෙප්පෙක් වෙනවා.
  5. lakziro

    පරම්පරාවම ගොඩ දාගන්න ඕනි නම් මේ කොයින් එක ගනින්.

    ගොඩගියොත් ටිප් එකක්වත් දීපන් Shadow => Gate.io
  6. lakziro

    තුන් සක රියේ චේ ගුවේරා ගැහුව කාලේ ඉවරයි.

    දැන් මේක ගහපන් අපි කියුබාවටත් මේ ට්‍රෙන්ඩ් එක යවන්න ඔනි.
  7. lakziro

    ගෙදර 6යි හයම රනිල්ට හැරෙව්වා.

    තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්‍රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.
  8. lakziro

    21 රෑට Sri lanka decides

    බලන් ඉන්න පුලුවන් ලස්සනම කැලි ටික චන්ද ප්‍රතිපල කියන චැනල් එක මොකක්ද?
  9. lakziro

    නුවර රනිලා දිනන හැටි

    උබලා කියන්නේ ඔය උඩම ඉන්න එවුන්ගෙ චන්ද පදනම රනිලාට එන් නැ කියලද
  10. lakziro

    ITAK එක සජියට ගිය එකෙන් වැඩේ අල උනා

    IITAK එක රනිලාට අවනම් රනිලා දිනන්න ලොකු චාන්ස් එකක් තිබ්බා දැන් නම් බැ වගේ. රනිලාට සින්හල චන්ද ලොකුවට නැති නිසා ගොටා වගේ දිනන්න බැ අනිවා උතුර ඔනි. එක ගිය එක ලොකු කේස් එකක්. ඔච්චර මැච් ගහන රනිලාට බැරි උනානේ සේනාඩිරාජා නම්මගන්න. ම්න් හිතන්නේ සුමන්දිරන් කාරයා තමා වැඩේ කැවේ
  11. lakziro

    මහනුවර ආසනය රනිල් දිනනවා.

    අනුර දිනනවා කියන උන් වරෙන් ඔට්ටු දාන්න
  12. lakziro

    කොලඹ නුවර රනිල් ලොක්කා දිනනවා.

    බොරුනම් බලපන්.
  13. lakziro

    මචන් ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා.

    මචන් ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා. මට මේක ගන්න ඕනි. 11000ක් මෙම්බර්ස්ලා ඉන්නවා. මන් මෙයිට කලින් ගෲප් අරන් නැ. උබලා මට කියපන් මේක කියක් වටිනවාද? ලන්කාවේ ලොකල් අය ටාර්ගෙට් කරපු බයි ඇන්ඩ් සේල් ගෲප් එකක්. දල වශයෙන් එ වගේ ග්‍රප් යන ගාන කියපන්.
  14. lakziro

    #4 SUI මේ ට්‍රේඩ් එක ගන්නවනම් ගනින්. නැත්තන් මට වැඩකුත් නැ.

    උබලාගෙ ඔපීනියන්ස් එකක් දාපන් ඒක ට්‍රේඩ් එක ගන්න අනිත් උන්ට හෙල්ප් එකක් වෙයි.
  15. lakziro

    #3 SHIB 5.30ට මේ ට්‍රේඩ් එක ගන්නවනම් ගනින්. නැත්තන් මට වැඩකුත් නැ.

    ඔය නිල් පාට ඉරෙන් උඩ 4 ක්ලොස් උනොත් විතරක් ගනින්. Im In ------ Post added on 1711454613 ko ------ Post added on 1711457258

    No contents