World cup එකේ UnderDog Sri Lankawa

lakziro

Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    World cup එකේ UnderDog Sri Lankawa ව ද? මොකද හිතන්නේ සීහලූ. දින්නොත් අපිත් ගොඩ රටත් ගොඩ:P:P:P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කොහෙ දිනන්නද...තව මැච් කීයක් තියෙනවද...

    යන්තම් අරහෙන් මෙහෙන් අනිත් උන් පැරදිලා අපිට යන්තම් සෙමියට යාගන්න ලැබුනත් ලොකු දෙයක් :lol:

    ඒකටත් ඉතින් අපේ උන් ඉතුරු මැච් ටික දිනාගන්න එපැයි
     
    • Like
    Reactions: Chimpanzee Putha