~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බං... එලකිය නිසා තමා මේ හැම දේම උනේ.... අවුරුදු 14,15 වෙද්දී මේකට ආවා... ලමා වියේ බැලුවෙම වැඩිහිටි ඒවා..... ඇන් බලන්න දේවල් නැති නිසා කාටුන් බලනවා....

    මම අවුරුදු 14 දී එලකිරිය තිබුනේ නෑ නේ...ඒ කාලේ කපුටා.com කියල චැට් සයිට් එකක් නම් තිබ්බා. ඒ කාලේ පෙන්ටියම් 2 තඩි pc එකකුයි 17 '' මොනිටරයක් තිබ්බේ....
    Age of empires ගේම් එකට ඇබ්බැහි වෙලා උන්නේ. පස්සේ අපේ අම්මා මැෂින් එක නෑදෑ අයියා කෙනෙකුට දුන්නා, O/L පේල් වෙයි කියල බයට...
    :love::love::yes::yes:
     
    ඉතිං O/l පාස් උනාද :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඉතිං O/l පාස් උනාද :dull:

    ඔව් මිනිහෝ.....ඒ ලේවල් එකත් පාස්. කැම්පස් නම් යන්න බැරි වුනා.එකපාරයි කලේ.
    මගේ ජීවිතේට කරපු අවසාන විභාගය තමා A/L. එයින් පස්සේ ඉංග්‍රීසි කෝස් එකක්වත් කරලා නෑ...
    මට ඔය විෂය කරුණු ඉගෙනගන්න එක අප්පිරියයි.:dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :P:P