එයාව කාලා මදුරුවෙක් කෑවොත් එහෙම ....
ඔය පැත්තෙ හරියට මදුරුවො ඉන්නවනෙ .......
මේක පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරලා දෙන්නකෝ...![]()
ආ පොඩි කෑල්ලක් ගන්න ඕනෙ එහෙ නම් .........

ඇවිදින්න යන්න ඕනේ ඩොඩෝ වගේ මනුස්සයෙක් එක්කමම උඹට මුකුත් කරන්න එන්නේ නෑ මෙහෙ ඉඳලා... ඇවිදින්න එන්නේ....
මම මේ ගෙදර වත්ත වටෙවත් ඇවිදපු කාලයක් මතක නෑ
මම බග් ස්ප්‍රේ එකක් ගහල එන්නම්... කටුස්සට මොනවා තියෙනවද දන්නෑනේ....

![]()
ඔය පින්තූරේ තියෙන්නේ "වාතයේ ගුණාත්මකබව මනින දර්ශකය ගැන. රිසර්ච් එකක් කරලා තියෙනවා (ගොඩනැගිලි පර්යේශන ආයතනයේ පීඩීෆ් ඇති ) ඔය ඉන්ඩෙක්ස් එක කැන්ඩි මුනිසිපල් එකතුල ලොකේශන් කීපයක (පහත වේ ) මැනලා බලන්න.
ඒකෙදි 92 % ක් ප්‍රදේශ තාම හොඳ මට්ටමේ තියෙනවා. 8% කට ලංකාවේ හැටියට ගුණාත්මක අඩුයි. ලෝකේ දැන් ටවුන් වල හැටියට අපි ගොඩාක් හොඳයි

මෙහෙමයි, බ්ලැක් කොරල් වැවෙන්නේ මුහුදේ අඩියේ...
ලංකාවේ ධීවර නීතියට සහ සදාචාරයට අනුව කිසිම අවස්තාවක කොරල් සහ ගල් සහිත මුහුදේ පතුලට දැල් එලන්න තහනම්.
එහෙම නම් dive කරලම හොයා ගන්න ඕනේ.
ධීවරයන්ට හම්බු වෙන්නේ අඩියට දැල් දාලා එව්වයේ පැටලුනාම..![]()

එහෙනං අර මී වද කඩන්න යද්දී අඳිනවා වගේ කිට් එකක් ඇඳගෙන එන්න කියන්න ඕනේ
එයාව කාලා මදුරුවෙක් කෑවොත් එහෙම ....
ඔය පැත්තෙ හරියට මදුරුවො ඉන්නවනෙ .......
ඇවිදින්න යන්න ඕනේ ඩොඩෝ වගේ මනුස්සයෙක් එක්කමම මේ ගෙදර වත්ත වටෙවත් ඇවිදපු කාලයක් මතක නෑ
![]()
එහෙනං අර මී වද කඩන්න යද්දී අඳිනවා වගේ කිට් එකක් ඇඳගෙන එන්න කියන්න ඕනේ![]()

එහෙනං අර මී වද කඩන්න යද්දී අඳිනවා වගේ කිට් එකක් ඇඳගෙන එන්න කියන්න ඕනේ![]()

ඕවා හොයන්න නේද මේ මූදු යනව කියල මෙයා යන්නේමෙහෙමයි, බ්ලැක් කොරල් වැවෙන්නේ මුහුදේ අඩියේ...
ලංකාවේ ධීවර නීතියට සහ සදාචාරයට අනුව කිසිම අවස්තාවක කොරල් සහ ගල් සහිත මුහුදේ පතුලට දැල් එලන්න තහනම්.
එහෙම නම් dive කරලම හොයා ගන්න ඕනේ.
ධීවරයන්ට හම්බු වෙන්නේ අඩියට දැල් දාලා එව්වයේ පැටලුනාම..![]()
ඌත් එක්කත් යනවා.... මම නුවර එනවා මාලිගාවට යන්න... එදා දවසේ වෙන වැඩක් නෑ... උඹවත් බැහැදැකලා... සුවදුක් කතා කරලා යන්න බැලුවේ....