ඌ ප්‍රසිද්ධ එකෙක්ද. එහෙනම් සෙන්සිටිව් පෝස්ට් එකක් හදපන් උබේ විස්තරේට අතින් පයිනුත් දාල. :dull:ඊට පස්සෙ SMM පාරක් දියන්.
Anonymously වැඩේ කරපන්. :rolleyes: Reputational Loss එකක් තමා ඉතින් පව් හැබැයි. උබට නඩු දැම්මොත් වගකියන්නෙ නෑ හැබැයි. උබයි ඒ පෝස්ට් එක හැදුවෙ කියල ඔප්පු කරගන්න බැරිඋනොත් අවුලක්...