uba Work karanne koheda??Denmark citizenship by investment දෙන්නෙ නැද්ද. කෝටි 25ක්වත් ඉල්ලයිද දන්නෙ නෑ. මම මේ හොයනගමන් ඉන්නෙ.
uba Work karanne koheda??Denmark citizenship by investment දෙන්නෙ නැද්ද. කෝටි 25ක්වත් ඉල්ලයිද දන්නෙ නෑ. මම මේ හොයනගමන් ඉන්නෙ.
Denmark citizenship by investment දෙන්නෙ නැද්ද. කෝටි 25ක්වත් ඉල්ලයිද දන්නෙ නෑ. මම මේ හොයනගමන් ඉන්නෙ.
Ausi hoda ratak bn.uk itin gihin nane.student giya un nan kiyanne gu godak kiyala.ausi ehema chora neඔසී හොඳයිද ලොක්කා UK වලට වඩා මයිග්‍රේට් වෙන්න.
uba Work karanne koheda??
Government Banker මේකෙන් අයින් වෙනව යද්දි. Benefits තිබ්බට එපා වෙලා තියෙන්නෙ මේකත්. ස්ට්‍රෙස් එකයි ඒකාකාරී ගතියයි ඉකවෙන්න බිවිල්ලයි සිගා ගැහිල්ලයි විතරයි. කෝරෝන ආව එකත් හොඳයි Quarantine Leave නිදහසේ ගෙදර ඉන්න කොට තමා ඕව තේරුනේ.
Online Entrepreneur (Upwork, Adsense, Drop & Direct Shipping) ගියයින් පස්සෙ ඕව තමා කරන්න ඉන්නෙ. Establish කරගත්ත අවුලක් නැති වෙන්නම![]()
UK වලට වඩා නන් Aus දහස් ගුනයක් හොඳයි.Ausi hoda ratak bn.uk itin gihin nane.student giya un nan kiyanne gu godak kiyala.ausi ehema chora ne

මමත් මේ කල්පනා කරකර ඉන්නේ ඔය දෙකෙන් එකකට යනවද කියලා බං.Ausi hoda ratak bn.uk itin gihin nane.student giya un nan kiyanne gu godak kiyala.ausi ehema chora ne
අන්න ඒක මරු. රටප්‍රසිද්ද වෙන්න ඕනෙ නෑ පාඩුවෙ ඉන්න පුලුවන් වෙන්න ඕනෙමම නම් හිතගෙන ඉන්නෙ ගොඩක් ප්‍රසිද්ධ නැති රටකට ගිහින් මගෙ එක්ස්පොර්ට් ඉම්පොර්ට් business 1k එහෙ කරන්න. ලන්කවෙ tea and spices
Danne bn kiyanna.british un adu tanakata yana eka thama hoda.maha epa karapu un.මමත් මේ කල්පනා කරකර ඉන්නේ ඔය දෙකෙන් එකකට යනවද කියලා බං.
වේල්ස්, අයර්ලන්ඩ් වගේ මොකෝ?
NZ නම් යනවනම් සුපිරිම රටක් නේද. කරුමෙට යන්න අමාරුයිනේ ශික්Danne bn kiyanna.british un adu tanakata yana eka thama hoda.maha epa karapu un.
ඔව් මම ගොඩක් ඔය පොඩි රටවල් බැලුවා සිටිසන් ගන්න අමාරුත් නැ 10000$ වගෙ ඉන්වෙස්ට් කරත් සිටිසන් දෙන රටවල් තිබ්බා ඩුවෙල් සිටිසන් තිබ්බා නම් හරි එහෙ 6 month මෙහෙ 6 monthඅන්න ඒක මරු. රටප්‍රසිද්ද වෙන්න ඕනෙ නෑ පාඩුවෙ ඉන්න පුලුවන් වෙන්න ඕනෙ
Ow.but dan oya dekatama too late.ekko ehe ekak bedala palayan nattan itin wena yanna option eka ne.covid end unama tama balanna wenne.NZ නම් යනවනම් සුපිරිම රටක් නේද. කරුමෙට යන්න අමාරුයිනේ ශික්
Ow.but dan oya dekatama too late.ekko ehe ekak bedala palayan nattan itin wena yanna option eka ne.covid end unama tama balanna wenne.
මූව දැන් කටීට්ය ගනන් ගන් නැද්ද බන්,,,ඉස්සර නම් මුගේ ඒවට බනින්න හරි සෙට් එකක් හිටිය..දැන් ඔක්කොම එඋන් මුගේ කමෙන්ට් දැක්කහම දැක්කේ නෑ වගේ යන සීන් එකක් තියෙන්නේ...මොකටද ගූ ගොඩවල් අවුස්සගෙන ත්‍රෙඩ් කෙලවගන්නේ කියල හිතෙනව ඇති...හැබැයි මෙහෙම ගියොත් මූම ෆේක් එකක් බස්සල මූම ගූ එන් පී කිය කිය බැන බැන ඉදියි...බයිලනෙ, බොරුව විතරයි, යනව අරක මේක අනික, ඒ උනාට උන් වද්ද ගන්නෙ නැ![]()
![]()



කැරිබියන් රටවල් දෙකතුනක මන් දැක්කා ඔය සීන් .ඔව් මම ගොඩක් ඔය පොඩි රටවල් බැලුවා සිටිසන් ගන්න අමාරුත් නැ 10000$ වගෙ ඉන්වෙස්ට් කරත් සිටිසන් දෙන රටවල් තිබ්බා ඩුවෙල් සිටිසන් තිබ්බා නම් හරි එහෙ 6 month මෙහෙ 6 month
