1. shammee

    වැඩක්_වුණේ_නැහැ

    :lol::P++
  2. shammee

    දෙපද පද ගැටුම්

    රසකර කියවන්න තරමේ වටිනා කියන හුයක් අද නං පාළු පාටයි මෙහි නැත අනඟි දෙයක්:(
  3. shammee

    විමල් වීරවංශතුමා මැරෙන දවස නිවැරදිව කියා

    විෂ කටුවක් අයින් කරන ක්‍රමවේදය සමාගම දන්නෙ නැතෙයි:P තෝ මැරියං අපි බලාගඤ්ඤං!:rofl: මේක මගේ අදහසක් නොවේ:sorry:
  4. shammee

    දෙපද පද ගැටුම්

    මේ නං යකෙක් නොව ඇත්තට මිනිසෙක්ය! ආදරයේ අරුත දන්නා දෙවියෙක්ය:)
  5. shammee

    විමල් වීරවංශතුමා මැරෙන දවස නිවැරදිව කියා

    ''''''''''''''ඔය එන කමිටුව ඈවිල්ල බෑරි වෙලාවත් යුද අපරාධ උනා කියල ඔප්පු උනොත් මොකද වෙන්නෙ???''''''''''''''''''''' ???:P:baffled:
  6. shammee

    Moon vs Wimal

    :D
  7. shammee

    දෙපද පද ගැටුම්

    වලහෙක් හැඬුවාට නොමැත එන්නේ කුමාරියක් සපුරා ගත යුතුය හැකියාවන් ගොඩාරියක්:yes::D
  8. shammee

    Elakiri site eke adupadu monawada ?

    මට ලැබුවා විතරයි:rofl: අනේ ඔයා දන්න කවි!:P කෝ ...?ආවේ යකා/ටාකූරයා විතරයි.මමත් යනවා.:D
  9. shammee

    දෙපද පද ගැටුම්

    ලෝකයේ ඉන්න බෑ කාටත් වෙලා තනී පෙම් රස දන්න අය දෙවියන් වුනත් දනී මමත් යන්න ඕන දැන් අදට ඇතී ආවොත් හෙටත් මම කවියෙන් එතන ඇතී සුබ රාත්‍රියක්!
  10. shammee

    දෙපද පද ගැටුම්

    :rofl:එහෙම කියන අය ලෝකයේ බොහෝ ඇත පස්සෙන් දුවන්නේ ඇයිදැයි දන්නෙ නැත:confused:
  11. shammee

    දෙපද පද ගැටුම්

    නොහැකියි කියන්නේ නාකියට තමා:yes: යකුටත් එහෙම නං දෙවියනි සොරිම තමා:P ඕවා ගැන අනේ මම නං නොදන්නේ:no: ආවොත් අහරවේලක් නම් පුදන්නේ:D
  12. shammee

    දෙපද පද ගැටුම්

    රන් මිණි තියෙන්නේ පොළොවේ ඈත කොණින් සේරම කරන්නට පෙර මල්ලියේ ඉගෙන ගනින්:yes: සුබ රාත්‍රියක්.ජය!
  13. shammee

    දෙපද පද ගැටුම්

    සුබ පැතුමක් ළයේ උපදී සතුට ගලා:yes::D දුකකුත් නැඟේ ඒ මෝඩී කොහෙද ඩලා?:P
  14. shammee

    දෙපද පද ගැටුම්

    යකුටත් යකා වැහිලද මේ දොඩවන්නේ:rolleyes: මොන බාධාවක්ද අපි කවි පද හඬවන්නේ:yes:
  15. shammee

    දෙපද පද ගැටුම්

    මඟුලක් පටන් අරගෙන මනමාලි නැතී. වටපිට ඈයො කරගහගෙන අරන් යතී:P
  16. shammee

    දෙපද පද ගැටුම්

    කවි පද ගොතන ක්ෂිණිකව හිටිවන වේගෙන් එළකිරියේ නමට රැකුළක් වෙයි මේකෙන්:yes::D
  17. shammee

    දෙපද පද ගැටුම්

    පාලුය කවි මඩුවේ නැත කවි කුරුල්ලෝ යන්නද මමත්,එනවා නම් වරෙල්ලෝ!
  18. shammee

    Elakiri site eke adupadu monawada ?

    මම යනවා කවියක් ලියන්න .එළකිරි කවි!!! වෙන කොහේවත් නෑ!:D
  19. shammee

    Elakiri site eke adupadu monawada ?

    ළමයා නෝටි! මම තලහයි හොඳේ!
  20. shammee

    Elakiri site eke adupadu monawada ?

    යකෝ..! අපි කවියක් කියමු හලෝ...:yes::Dමේකෙ කවි කියන්න දන්න අයත් අඩුයිනේ!:Pදෙපද ගැටුමට යමු.

    No contents