:lol::yes:බොහෝ දෙනෙක් ඒ ඒ අවශ්‍යතාවයේ හැටියට බැන්ක්වලට යනවා.මම දන්න විදිහට යන්තම් හරි ඉතුරුවක් කරන අය විවිධ බැංකුවල/විවිධ එකවුන්ට් පාවිච්චි කරනවා.ළමයි ගැන/වාහන ගැන/ආදී...
සරළ උදාහරණය-,වෙනත් කිසිම අවශ්‍යතායක් නැතුව,ඊබේ වගේ ගනුදෙනුවලට සම්පත් කාඩ් එක පාවිච්චි කරනවා.
මට නං සල්ලි නෑ/කාඩ් නෑ:P