දෙපද පද ගැටුම්

Jdilexx

Member
Jul 7, 2010
189
7
0
යකුටත් යකා වැහිලද මේ දොඩවන්නේ:rolleyes:
මොන බාධාවක්ද අපි කවි පද හඬවන්නේ
:yes:
සොඳුරිය ඔහොම නොකියන් මේ ජේ ඩී ට...
තියන දෙයක් දෙන්නෙත් මම ඔයාට ....
ආදරයට කෝටු කෑලි දුන්නාට .....
හෙට ලෙක්චර්ස්ය මම යනවා එළකිරිය....:D
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මිතුදම් සදා පවතිනවා එය නිසක....
    පාඩම් නම් කිම වරෙන්කො කවි පොළට....

    මිතුදම සදා පවතින්නට නම් මිතුර
    කළණ මිතු දහම විය යුතු වෙයි ඇසුර

    :yes::D:D

    කවි මඩුවට තනි රකිනා පෙම් කුරුල්ලා
    බාදා කරන්නේ ඇයි යකෙක් ඇවිල්ලා

    නෙක නෙක යකුන් ගස් නගිනා රෑ යාමේ
    උඹ පමණයි කවි කීවේ මේ ජාමේ

    :yes::D:D:P
     
    සොඳුරිය ඔහොම නොකියන් මේ ජේ ඩී ට...
    තියන දෙයක් දෙන්නෙත් මම ඔයාට ....
    ආදරයට කෝටු කෑලි දුන්නාට .....
    හෙට ලෙක්චර්ස්ය මම යනවා එළකිරිය....:D
    රන් මිණි තියෙන්නේ පොළොවේ ඈත කොණින්
    සේරම කරන්නට පෙර මල්ලියේ ඉගෙන ගනින්
    :yes:
    සුබ රාත්‍රියක්.ජය!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොන බාධාද යක් අය්යේ එලම තමා...
    පිළිගන්නවා ඔයාව පාවඩ දාලා:D

    යකුටත් යකා වැහිලද මේ දොඩවන්නේ:rolleyes:
    මොන බාධාවක්ද අපි කවි පද හඬවන්නේ
    :yes:

    එයෙත් මැච් බලල නිදි මත කඩා හැලේ
    නාකි නිසා ඉස්සර වැඩ බැහැනෙ මලේ

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිතුදම සදා පවතින්නට නම් මිතුර
    කළණ මිතු දහම විය යුතු වෙයි ඇසුර

    :yes::D:D



    නෙක නෙක යකුන් ගස් නගිනා රෑ යාමේ
    උඹ පමණයි කවි කීවේ මේ ජාමේ

    :yes::D:D:P

    උඹෙ කවි ත්‍රෙඩය තනි කරන්නෙ කොහොම මෙමා
    දවස හරි යන්නෙ ගහකින් රා කලයක් බෑවොතින් තමා

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පාඩම් කරන්නේ උඹ කෙල්ලන්ගේ නම්බර්
    පිස්සු කෙලල කරගන්නෙපා විහාගෙ චාටර්
    පාඩම් කරන්නට නම් එය අවැසි නැත
    ඇහුනු සැණින් මගෙ මතකයෙ රැදී ඇත
    විභාගයේ පාඩම් වැඩ බොහෝ ඇත
    ඒ‍වා කිසිත් නම් මගෙ මතකයේ නැත

    :yes::D:D:P

    සුබ පැතුමක් ළයේ උපදී සතුට ගලා:yes::D
    දුකකුත් නැඟේ ඒ මෝඩී කොහෙද ඩලා?:P
    ඒකි නොවේ මමමයි මෝඩය අක්කේ
    ගෑණු ගත්ත පිරිමින් අඩනව දැක්කේ

    :yes::D:D:P:P:P
     
    එයෙත් මැච් බලල නිදි මත කඩා හැලේ
    නාකි නිසා ඉස්සර වැඩ බැහැනෙ මලේ

    :D
    නොහැකියි කියන්නේ නාකියට තමා:yes:
    යකුටත් එහෙම නං දෙවියනි සොරිම තමා:P


    උඹෙ කවි ත්‍රෙඩය තනි කරන්නෙ කොහොම මෙමා
    දවස හරි යන්නෙ ගහකින් රා කලයක් බෑවොතින් තමා

    :D
    ඕවා ගැන අනේ මම නං නොදන්නේ:no:
    ආවොත් අහරවේලක් නම් පුදන්නේ
    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹෙ කවි ත්‍රෙඩය තනි කරන්නෙ කොහොම මෙමා
    දවස හරි යන්නෙ ගහකින් රා කලයක් බෑවොතින් තමා

    :D

    ‍බාලා මොටද ඒවා තොල නොගාන්නට
    කාලා වරෙන් ගල් කාලක් පොවාන්නට
    :yes::D:D:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රන් මිණි තියෙන්නේ පොළොවේ ඈත කොණින්
    සේරම කරන්නට පෙර මල්ලියේ ඉගෙන ගනින්
    :yes:
    සුබ රාත්‍රියක්.ජය!

    මල්ලියෙ අක්ක කියනා දෙය හිතට ගනින්
    විබාගෙ ඉවර උන ගමන් මැණික් ගරපන්

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නොහැකියි කියන්නේ නාකියට තමා:yes:
    යකුටත් එහෙම නං දෙවියනි සොරිම තමා:P



    ඕවා ගැන අනේ මම නං නොදන්නේ:no:
    ආවොත් අහරවේලක් නම් පුදන්නේ
    :D

    කෑම වේලක් කන්න ලේසි නෑ
    යුරෝපයට ටිකට් ලාබ නෑ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :rofl:එහෙම කියන අය ලෝකයේ බොහෝ ඇත
    පස්සෙන් දුවන්නේ ඇයිදැයි දන්නෙ නැත:confused:

    එහෙම කියන්නේ දුක තේරුනු ඇත්තු
    ගෙදරින් කියයි ගෙන එන්නට බවලත්තූ

    :yes::D:D:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පාඩම් කරන්නට නම් එය අවැසි නැත
    ඇහුනු සැණින් මගෙ මතකයෙ රැදී ඇත
    විභාගයේ පාඩම් වැඩ බොහෝ ඇත
    ඒ‍වා කිසිත් නම් මගෙ මතකයේ නැත

    :yes::D:D:P

    පාඩම් වැඩ අනාගෙන උඹ එන්න එපා
    පාඩම් අස්සෙ වෙන ඒවට තැන දෙන්න එපා

    ඒකි නොවේ මමමයි මෝඩය අක්කේ
    ගෑණු ගත්ත පිරිමින් අඩනව දැක්කේ

    :yes::D:D:P:P:P

    ගැහැනු කියන්නෙත් හරියට ලුනු වැනී
    ගානට නැතොත් හොද්ද චොර උනා වැනී

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සද්ද බද්ද නෑ හැමෝම Quit වෙලා
    මමත් පලක් නෑ තව මෙහි Wait වෙලා
    හැම දෙනාම දකින සිහින Sweet වෙලා
    මමත් යන්ට යමි හොදටම night වෙලා

    :yes::D:D:D:D:P
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සද්ද බද්ද නෑ හැමෝම Quit වෙලා
    මමත් පලක් නෑ තව මෙහි Wait වෙලා
    හැම දෙනා දකින සිහින Sweet වෙලා
    මමත් යන්ට යමි හොදටම night වෙලා

    :yes::D:D:D:D:P

    නින්දෙන් ස්වීට් කෙල්ලෝ නම් පේන්නෙපා
    පාඩම් වැඩ හින්ද වැඩිය නින්ද යන්නෙපා

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගැහැනු කියන්නෙත් හරියට ලුනු වැනී
    ගානට නැතොත් හොද්ද චොර උනා වැනී

    :D

    පාඩම් කටයුතුද මම නිසි ලෙස කරමි
    වෙන වෙන වැඩට කිසිදා මුල් තැන නොදෙමී

    :yes::D:D

    _____________________________________________

    ලුණුත් හොදයි හොද්දට රස දෙයි මල්ලී
    ගෑණු ගත්තොතින් කන්නට වෙයි පොල්ලී

    :yes::D:D:P:P
     
    ගැහැනු කියන්නෙත් හරියට ලුනු වැනී
    ගානට නැතොත් හොද්ද චොර උනා වැනී

    :D
    ලෝකයේ ඉන්න බෑ කාටත් වෙලා තනී
    පෙම් රස දන්න අය දෙවියන් වුනත් දනී


    සද්ද බද්ද නෑ හැමෝම Quit වෙලා
    මමත් පලක් නෑ තව මෙහි Wait වෙලා
    හැම දෙනා දකින සිහින Sweet වෙලා
    මමත් යන්ට යමි හොදටම night වෙලා

    :yes::D:D:D:D:P
    මමත් යන්න ඕන දැන් අදට ඇතී
    ආවොත් හෙටත් මම කවියෙන් එතන ඇතී

    සුබ රාත්‍රියක්!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලෝකයේ ඉන්න බෑ කාටත් වෙලා තනී
    පෙම් රස දන්න අය දෙවියන් වුනත් දනී



    මමත් යන්න ඕන දැන් අදට ඇතී
    ආවොත් හෙටත් මම කවියෙන් එතන ඇතී

    සුබ රාත්‍රියක්!

    සුභම සුභ රැයක් වේවා ශම්මී ඔබට
    හීනෙන් පෙනීයන් යක්ෂයො රෑට

    :D