මී පැණි හා එහි ඖෂධ ගුණය...

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මී පැණි හා එහි ඖෂධ ගුණය...

    විද්‍යාව තුලින් සියල්ල දකින්න හතිහලමින් දුවන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්‍යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරැන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි. මෙවන් වූ තත්වය හි ප්‍රථිපලය වන්නේ මෙම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත වනවිට
    bee-at-work-d001.jpg
    මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් ගරැකරන කුර්ආනය තුල මෙම කරැණු අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් ප්‍රජාවට අවබෝධයක් නැත. උදාහර්ණයක් ලෙස පවසනවා නම්,

    මී පැණි හා එහි ඖෂධ ගුණය
    මී පැණි නම කියනවිටත් ඔබේ දිවත් සිතත් කුල්මත් කර මිහිරි බවක් දැනෙනු ඇත. නම්ත් මා පවසන්නට යන කාරණය තුල ඒ මිහිරි බව නැති වී අමිහිරිභාවයක් දැනෙනු ඇත. නමුත් සත්‍යයය මෙයයි.


    මී පැණි යන්න හොද ස්වාභාවික ඖෂධයක් යන්නෙ හි කිසිවකුටත් විවාදයක් නැත. ඒ රුධිරයේ ඇති හිමෝග්ලොබින්, ප්‍රමාණය 10% කින් වැඩි කිරීමේ හැකියාව ඇති, සාමාන්යයෙන් ඇතිවන මත්ගතිය හා තෙහෙට්ටු ගතිය නැති කිරීමේ හැකියාව ඇති, වැඩ කිරීමේදී ක්ෂයවන ශක්තිය නැවත යතාතත්වයට පත්කිරීමේ හැකියාව ඇති, පාචන වැනි රෝගය, නියුමෝනියාව වැනි රෝග, උණ රෝග, අධික තරබාරැව අඩුකිරීම, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකිරීම සහ හෘදරෝග........... වැනි බොහෝ රෝග සදහා මේ මීපැණි තුල රෝග නිවාරණ ඖෂධ ගුණාංගයක් පවතින බව වෛද්‍යවරු සියළු දෙනා ඒකමතිකව පිලිගන්නා සත්‍යයකි. මෙවන් විශ්මිත රෝග නිවාරණ හැකියාවක් ඇති මේ මී පැණි යනු කුමක්ද?
     
    • Like
    Reactions: coollifestyle4u

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙම ප්‍රශ්නයට මෑතක් වනතුරැ තිබුණු සරල පිළිතුර වන්නේ මීමැස්සා මල්වලින් රැස් කරන පැණී යන්නයි. නමුත් සත්‍යය එය නොවේ. මී පැණි යනු මීමැස්සා ආහාරයට ගන්නා මල්වල පැණි සහා මීමැස්සාගේ උදරයේ නිපදවෙන ස්‍රාවයක මිශ්‍රණයයි. :yes:

    මෙම මිශ්‍රණය තමා මී පැණි ලෙස හදුන්වන්නේ මෙය මීමැස්සාගේ මළපහට බොහෝසෙයින් සමානය. එහි රෝග සුවකිරීමේ හැකියාව පවතිනවා යන්න විද්‍යාඥයන් පරියේෂණ මඟින් තහවුරැ කරගෙන තිබෙන සත්‍යයයි. මෙය මා ඉහතින් සදහන් කලාසේ අමිහිරි පණිවුඩයක් වුවද ‍ෙමහි ඇති රෝග නිවාරණ හැකියාවත් මිහිරි රසයත් හේතු කොටගෙන කිසිවකුටත් මෙය ප්‍රතික්ෂේප කල නොහැක.





    මී පැණිවල සෑබෑතත්වය විද්‍යඥයින්ට පවා තහවුරැ කරගැනීමට හැකිවුයේ මීට වසර කිහිපයකට පමණ පෙරය. නමුත් මීට වසර 1400 කට ප්‍රථම නොදියුණු සමාජයක ප්‍රකාශ වූ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක මෙය පැහැදිලිව එනම් එහි රෝග නිවාරණ හැකියාව හා මෙය මීමැස්සාගේ උදරය තුල නිපදවන ඖෂධයක් යන්න අවධාරනය කිරීම ලොවම මවිත කරවන කාරණයකි. එනම්,

    මී මැස්සන්ගේ උදරයෙන් වර්ණවත් පානයක් වැහෙන්නේය එහි මනුෂ්‍යාගේ රෝග සුවකිරීමේ හැකියාව පවතින්නේය
    ශුද්ධ වූ කුර්ආනය 16-69

    ලොවම මවිත කරවන මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය හැකිවේද?. පැහැදිලිවම මෙය දිව්‍යමය වාක්‍යයන් නොවේද? :D
    ? අබූ අර්ශද්
     
    charaka saha suhrutha sanhithaa (awurudu 3000 - 4000 kalin) oyita wadaa wisthara thiyenawaa. charaka / suhrutha sanhitha >> Quran
    :yes:කෝ මේ අඳ බොළද යාලුවා..‍අපේ සිරාජ් ආයුර්වේදය කොයිතරම් පරණද කියලවත් නිකමට දන්න කෙනෙක්ගෙන් අහගත්තා නං මෙහෙම මෝඩ කොපි-පේස්ට් කරන එකක් නෑ.චරක සංහිතාව ආදී ග්‍රන්ථ ගැන ඒ අය(......)වගේම අපේ සිරාත් අහලම නැති හැඩයි.
    අවු.සිය ගානක අතේ ගත්තුවෙන බේගල් ඇදබාන්න පුලුවන්.:Pඒත් ඒ සේරම ඒවා පිළිගන්න මැටි හරක් නොවේ.

    :-)sorry:මම මේක ආගම් සෙක්ෂන් එකේ දාපු නිසා කතා කරන්න කැමති නෑ.මේ වගේ පට්ට බේගල් තව කිපයක් දාලා තිබ්බා.ඒත් ඉවසීමේ හා වැරදි මත සමාජයට යාමේ අවධානමේ මායිමක් තිබිය යුතු බව කරුනාවෙන් සලකන්න):yes:
     
    .................මී පැණි යනු මීමැස්සා ආහාරයට ගන්නා මල්වල පැණි සහා මීමැස්සාගේ උදරයේ නිපදවෙන ස්‍රාවයක මිශ්‍රණයයි..................
    සිරාජ් පාසැල්වත් ගිහින් තියනවද?මේ තරම් සරල දෙයකට ඔය බහුබූත ඈඳාගන්නේ ඇයි?මීමැස්සා රොන් හෝ පැනි ගෙන යන්නේ මල්ලක දාලා නෙවෙයි නේ:lol:එයා මල් පැනි උරලා සිරුරේ තැන්පත් කරගෙන ගිහින් මීවදේ දාද්දී,ඒ සතාගේ සිරුරේ යම් හෝ කිසියම් කොටසක් ගෑවෙන-කළවම් වෙනබව කියන්නත් දෙයක්ද?:eek:

     
    great post
    කුමන කරුනක් නිසාද මේක ග්‍රේට් පෝස්ට් එකක් කියන්නේ???:rolleyes:
    කරුනාකර සමාජයට වැරදි ඇදහීම් සහ විකාර මතවාද ගෙනියන්න එපා.
    මේක ග්‍රේට් පෝස්ට් එකක් කියලා පිළිගත හැකි සාධාරණ හේතු කිව්වොත් මම එළකිරියෙන් සමු ගන්නවා!!!
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඕක ඉතින් 1400 මොකක්ද?

    2500ට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන්ට විළඳ මී පැණි දානයක් දුන්නේ

    foolishness

    අන්න එකයි දිවැමය වාකැය කියන්න ඉස්සෙල්ල බුද්ද චරිතයෙ අපිට මෙවා හම්බවෙන්නෙ ගොඩක් ඉස්සෙල්ල... උන්ගෙ කරුමෙටද් මන්ද මෙ ගොල්ලො මෙව දන්නෙ නැ නෙ