Game of thrones -Final

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මොනා වෙන්නද හුත්තෝ ඉතින්, ඉවර වෙයි!පකයා!

    මන් දන්නවා පකො .
    ඉවරවෙන්නෙ කොයි විදියටද ? ඒකයි වැදගත් පොන්ස්
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම

    මන් දන්නවා පකො .
    ඉවරවෙන්නෙ කොයි විදියටද ? ඒකයි වැදගත් පොන්ස්

    ඇයි ඔයා මට බනින්නේ මේ විදිහට??මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නැත්ද?මම හිතුවේ ඔයා හොද කෙනෙක් කියලා!අද ඒ විශ්වාසය ඔක්කම බිද වැටුනා..ඔයාගේ ඇත්ත ස්වරුපය එලි උනා!!මටනම් හිතා ගන්නත් බැහැ ඔයා මට මෙහෙම බැන්නා කියලා!
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කුමක් වෙවිද ?

    කියමු බලන්න ?

    Khaleesi Merenawa.
    Snow Merenawa.
    Serasi wa Arya Maranawa.
    Sansath mokak hari pissuwak kelala arya athin merum kanawa.
    Anthimata Kota Misandei Arya ithuru wenawa.
    Kota Raja wenawa.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Trailer එක ආපුවාම තවත් ටිකක් දැනගන්න පුළුවන්..
    මට හිතෙන්නේ නයිට් කින් ඉස්සෙල්ලම වින්ටෆේල් වලට දෙනවා මදි නොකියන්න :lol:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    එක එක උන් පුකේ prediction නොදී කට පුක පියන් කතාව එනකල් ඉඳලා පාඩුවේ බලපන් :lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Khaleesi Merenawa.
    Snow Merenawa.
    Serasi wa Arya Maranawa.
    Sansath mokak hari pissuwak kelala arya athin merum kanawa.
    Anthimata Kota Misandei Arya ithuru wenawa.
    Kota Raja wenawa.

    ආර්යාගෙ ලිස්ට් එකෙ සර්සි ඉන්න නිසා සර්සි මැරෙවි කියලා හිතුව හැකි

    ගොඩාක් එවුන් කියනවා මැඩ් කින්ග් "බර්න් දෙම් ඕල්" කියලා කැ ගහන්නෙ බ්‍රැන්ඩන් ස්ටාර්ක් හොඩොර් ට කරා වගෙ දෙයක් නිසා කියලා.

    එතකොට නයිට් කින් ව මරන්නෙ කවුද ? ජේමි ලැනිස්ටර් ද ?

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Uwa maranne Jaime Lannister. Oka thamai me kathawe pora me yana widiayta. Snow nemei

    ජොන් ස්නොව් කියන්නෙ යුද්දෙට දක්ෂ එකෙක් නෙමෙ.
    ඌ දක්ෂ සින්ගල් කොම්බැට් වලට විතරයි.
    මතකනෙ බැටල් ඔෆ් බාස්ටර්ඩ්ස් එකෙ කෑවා .බෙලිෂ් නයිට්ස් ඔෆ් ද වේල් ගෙනාවෙ නැත්තම් කනවා කැමක් .

    ගොල්ඩන් කම්පැණි එක මොකද ?
    උන්ගෙත් ඉන්නවා සුපිරි සෙට් එකක්.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ආර්යාගෙ ලිස්ට් එකෙ සර්සි ඉන්න නිසා සර්සි මැරෙවි කියලා හිතුව හැකි

    ගොඩාක් එවුන් කියනවා මැඩ් කින්ග් "බර්න් දෙම් ඕල්" කියලා කැ ගහන්නෙ බ්‍රැන්ඩන් ස්ටාර්ක් හොඩොර් ට කරා වගෙ දෙයක් නිසා කියලා.

    එතකොට නයිට් කින් ව මරන්නෙ කවුද ? ජේමි ලැනිස්ටර් ද ?

    මට මතක විදිහට දැන් ජෝන්ලා ඉන්නේ වින්ටෆෙල් වල :eek:
    එක නිසා නයිට් වෙස්ටරෝස් යන්න නම් මුලින්ම වින්ටෆෙල් එන්න වෙනවා.
    එතනදී ජෝන්-නයි කින් සිංගල් කොම්බැට් එකක් බලාගන්න බොහෝ දුරට ඉඩ තියෙයි.
    කොහොම උනත් නයිට් වින්ටෆෙල් වලට ගහනවා.
    ජෝන්ලට වින්ටෆෙල් අත අරින්න වෙනවා :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Trailer එක ආපුවාම තවත් ටිකක් දැනගන්න පුළුවන්..
    මට හිතෙන්නේ නයිට් කින් ඉස්සෙල්ලම වින්ටෆේල් වලට දෙනවා මදි නොකියන්න :lol:

    වින්ටර්ෆෙල් වලට කලිං තව kingdom එකක් තියෙනවද කොහෙද වෝල් එකට කිට්ටු වෙන්න :D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වින්ටර්ෆෙල් වලට කලිං තව kingdom එකක් තියෙනවද කොහෙද වෝල් එකට කිට්ටු වෙන්න :D

    එහෙම මතක නෑ.ලාස්ට් සීසන් නිසා පොඩි පොඩි බැට්ල් බලාපොරොත්තු වෙන්න බෑ :yes:
    එක නිසා කෙලින්ම වින්ටෆෙල් එයි කියලා හිතමු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම මතක නෑ.ලාස්ට් සීසන් නිසා පොඩි පොඩි බැට්ල් බලාපොරොත්තු වෙන්න බෑ :yes:
    එක නිසා කෙලින්ම වින්ටෆෙල් එයි කියලා හිතමු.

    වින්ටෆෙල් වලට ආමි එක එනව කියල බ්‍රැන් මෙලහටත් දැකල ඇති :D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වින්ටෆෙල් වලට ආමි එක එනව කියල බ්‍රැන් මෙලහටත් දැකල ඇති :D

    දැක්කට ඌට පුළුවන් කියන්න විතරයි.
    එහෙනම් ඉතින් එන්න කලින් පැනලා යයි :P.
    එහෙම කරන එකක් නෑ war එකක් තියෙයි ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Kota Raja wenawa.

    avatar557900_2.gif