එළ මචන්, රේප් ++++++++10
උබ සැහෙන්න මහන්සි වෙලා තියෙනවා, කොහෙන්ද මෙච්චර විස්තර හොයාගත්තේ
Patta machan Rep+
Math Kuruwita
එල Nice shareTFS
Bmp, thanks
Apith eakka share kalata thank You machan......
rep +++
පුදුම මහන්සියක් වෙලා තියෙනවා අයියේ.. මේ ගමනට එන්න තිබ්බනම් කියල හිතෙනවා.. මේවා දැක්කම පුදුම දුකක් දැනෙන්නේ.. කොච්චර වටිනා සම්පතක් රටට නැති උනාද කියලා..අද තිබ්බනම් කොච්චර ලේසියෙන් කතරගම වෙනකන් දුම්රිය මාර්ගේ හදන්න තිබ්බද.. අච්චර වටයක් යන්න ඕනේ නෑනේ
bump ++
Bump
bump
bump
Elaaa rep ++
You must spread some Reputation around before giving it to Minimuthu Mora again.
adenwa oi ... උබ සැහෙන්න මහන්සි වෙලා තියෙනවා![]()
Nice bro +++
Patta
piisu hadenawa...bohoma isthuthi saho....!![]()
නූල් නොදාන්නම එපා වෙලා ඉන්නේ.
ඒත් මගෙන් පස්සේ කෝච්චි මෝරා වැඩ බාරගැනීම පිළිබඳව හදපිරි සතුට!
ජය වේවා!![]()
ගොඩක් ස්තුතියි මචන් ..සැහෙන්න වටිනා ත්රෙඩ් එකක්
machan uba sahenda mahansi wela tiyanwa..thanks machan +++
bump
![]()
![]()
![]()
සෑහෙන වටිනා තොරතුරු ටිකක් දැන ගත්තා
බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට...
REP++++++
danna tawa wisthara methna danna...
ai dan oya train root 1a use karanna bari..?
nawatune mokuk hinda da..?
Bump
Fatta ban,Math oya road eke oni tharam yanawa.But oya wisthara tika dena gatte ada,![]()
Good post machan +++
අද උදෙත් ඕපනායක සිට කහවත්තටත්, කහවත්තේ සිට වටාපතටත් රේල් පාර දිගේ ආවා...
මෙන්න හවස තේර්ඩ් එක දාලා....නියමයි අයියා...දිගටම කරගෙන යමු....
You must spread some Reputation around before giving it to Minimuthu Mora again.
maru !!
..වටිනවා මචන් Tfs..
Rep good post... i believe you have a passion on hunt down history,, keep up the good work..
වැදගත් ත්රෙඩ් එකක්![]()
Podi Silva - පොඩි සිල්වා;21498117 said:උබ Train Line ඔක්කොගෙම ගිහිල්ලා තියෙද බන්
වැළලී ගිය අතීතය මතු කර අනාගතයට භාර කළ ඔබට තුති....!!!!
මෝරා අයියා කරලා තියන තොරතුරු හා ජායාරූප එකතු කිරීම ඉතාම වටිනවා. මේ විදිහට මේ තොරතුරු ඉදිරිපත් කලේ නැත්නම් මේ ගොඩක් විස්තර කාළයේ වැලිතලාවටම යට වෙලා යනවා. මේ සමහර ස්ටේෂන් මම දැකලා තියනවා. නමුත් මම හිතුවේ ඒවා පරණ ගොඩනැගිලි කියලා. ඒවා මොනවද කියලා දැනගත හිටියෙ නෑ.
විස්තර අපිත් එක්ක බෙදාගත්තට ස්තූති.
පට්ටම පොස්ට් එකක්.ගොඩක් වෑදගත්.මෙහෙම තෑන් තියනවා කියලා දන්නෙත් අදයි.මෙ වෑඩේට වෙච්ච මහන්සිය අපතෙ ගිහින් නැ මචන්
දැන් නම් ගොඩ දාගන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ,
එත් SLR එකට වගකීමක් තියෙනවා තමන්ගේ දෙපාර්තමේන්තුවට අයත් පොදු දේපල මෙහෙම නිස්කාරනේ අයාලේ තියෙන්න ඇරල විනාශ නොවී පවත්වාගන්න.
මේවා එක්කෙනෙකුට දෙන්නෙකුට අයිති දේවල් නෙමේනේ. පොදු දේපලනේ..
bump
Good thread
+10

අඩේ එලටම මහන්සි වෙලා තියෙනවා වැඩේට. ගොඩක් ස්තූති මේක ශෙයා කරාට. මොකද මේ ලිපියේ කරුණු දන්නේත් නෑ වගේම මේ තැන් දැකලා නෑ. උඹේ මේ පොස්ට් එකට පිංසිද්ධ වෙන්න දෙයක් දැන ගත්තා වගෙම දැක ගත්තා. පුළුවන්නම් නානුඔය ඉදලා නුවර එලියේ රේල් පාර ගැනත් හොයලා බලන්න ට්රැයි එකක් දීපන්.. රෙප් දෙන්න විදියක් නෑ කලින් එකේ දුන්න නිසා


එල එල. rep++++++
උඹ රත්නපුර පැත්තෙද?

Podi Silva - පොඩි සිල්වා;21498117 said:උබ Train Line ඔක්කොගෙම ගිහිල්ලා තියෙද බන්

මෝරා අයියා කරලා තියන තොරතුරු හා ජායාරූප එකතු කිරීම ඉතාම වටිනවා. මේ විදිහට මේ තොරතුරු ඉදිරිපත් කලේ නැත්නම් මේ ගොඩක් විස්තර කාළයේ වැලිතලාවටම යට වෙලා යනවා. මේ සමහර ස්ටේෂන් මම දැකලා තියනවා. නමුත් මම හිතුවේ ඒවා පරණ ගොඩනැගිලි කියලා. ඒවා මොනවද කියලා දැනගත හිටියෙ නෑ.
විස්තර අපිත් එක්ක බෙදාගත්තට ස්තූති.

මම ගොඩකවෙල බන්. කහවත්තට පස්සෙ ඊගාව ටවුම. දැනට ලංකාවෙ නෑ.![]()
machan . meka godak watinawa .
mama hithanne labkawe 1st time mehema ekak karala thiyenne .
ubata jaya
Rep+
