නේපාල සංචාරය - බුද්ධනාත් විහාරය.
අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නෙ ටිකක් කලින් ගිය සංචාරයක්. නේපාලයේ කත්මන්ඩු නගරය සහ බුද්ධනාත් විහාරය. මම 2011 තමයි මේ ගමන ගියේ. පුද්ගලික සංචාරයක් නොවේ. ඔෆිස් එකේ වැඩකට ගියේ. වෙලාව හම්බ වෙච්ච වෙලාවක තමා පන්සල බලන්න ගියේ. ඒ කාලේ නේපාලය ආරක්ශක වශයෙන් ස්තාවර නෑ...