මම සාමාන්‍යයෙන් ලංකා ඊ නිව්ස් පච කබර මෙතන දන්නේ නැහැ. එත් මේක දැක්කහම නොදා ඉන්න හිතුනේ නැහැ.
ලංකා ඊ නිව්ස් -2015.පෙබ.22, ප.ව.11.45) ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු රටේ මාධ්‍ය මර්දනය අහවර කිරීමත් සමග ලංකාවේ මරාවාදී ජඩමාධ්‍ය කරුවන් විසින් එම නිදහස තම සුපුරුදු නීච ජාතිවාදය වැපිරීමේ නිදහසක් ලෙස...