කුමාර් දිගු ගමනකට සැරසෙයි!
copyright :lankadeepa
රටේ දේශපාලන බල අරගලයක් පැහැදිලිව දකින්නට ඇති නිසා ලංකාවේ අඛණ්ඩව දේශපාලනයේ නිරත වීමට තීරණය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා කීවේය.
විවිධ අඩුපාඩු මධ්‍යයේ වුව ද පක්ෂය නගා සිටුවීමට තමන් කැපවෙන බවත්, ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් දේශපාලන ගමනක් යෑමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.