කැනඩාවේ ගල් කදු වලට ගිය ගමනක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    කැනඩාවේ ගල් කදු වලට ගිය ගමනක්

    ගිය summer එකේදී ගත්ත පින්තුර වගයක්. ගිහිපු දවස්වල කාලගුණය හරිම උණුසුම් 30 C විතර (ලංකාවේ වගේ)

    Canadian Rocky mountains- km සිය ගණනක් දිග අවරුදු මිලියන ගණනක් පැරණි කදු වැටියක්. කාදනය වෙලා ගල් තමයි පෙන්නේ. උතුරු ඇමරිකාව දෙකට බෙදන කදු වැටිය. එක පැත්තක alberta ප්‍රාන්තය අනිත් පැත්තේ British colombia ප්‍රාන්තය.

    Glacier - මිට අවුරුදු 10,000 කලින් ඉවරුනු අයිස් යුගයේ ඉතිරි වුනු ටික. මේවා summer වත් දිය වෙන්නේ නැහැ. Athabasca glacier තමයි මිනිස්සුට යන්න පුළුවන් Glacier එකක්. මේවා global warming නිසා ඉක්මනට දියවෙනවා. එකේ දිය පාරවලින් එන වතුර බොන්න පුළුවන් කිසි ප්‍රස්නයක් නැතිව. එතරම්ම පිරිසිදුයි.

    ice field parkway- මේක තමයි ලෝකේ තියෙන glacier බලන්න පුළුවන් කදු මැදින් වැටුණු 200 km විතර දිග පාරක්. Glacier සිය ගණනක් බලන්න පුළුවන් .

    canyons- මේවා හැදිලා තියෙන්න වතුර ගලායමෙන් අවුරුදු දහස්ගනනක කාදනය නිසා. අඩි සියගනම් ගැබුරුයි. ඒ වගේම km ගනම් දිගයි.



    DSCN5770.jpg


    DSCN5816.jpg


    DSCN5861.jpg


    DSCN5888.jpg


    මේ විල (lake moraine) හරි ලස්සනයි. ටිකක් අදුරුයි. රැ 8.30 ට විතර ෆොටෝ එක ගත්තේ ඉර බැහැගෙන යන වෙලාව. හැම විලකම, දියපාරකම වතුර විදුරු කැටයක් වගේ


    DSCN5932.jpg
     
    Last edited:
    Sep 25, 2008
    757
    35
    0
    ඔය උද සුදු පාටට තියෙන්නේ හිම නේද මචෝ...? ඇයි බන් ඒවා දියවෙන්නේ නැත්තේ උෂ්ණත්වය 30c වෙලත්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    araLDAM

    Junior member
  • Nov 6, 2008
    44
    3
    8
    Wonderful Pics mchn..Rare experience you have witnessed as a Sri Lankan i guess. only very few have been to these places, although many visit Canada. Thanks for sharing..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ඔය උද සුදු පාටට තියෙන්නේ හිම නේද මචෝ...? ඇයි බන් ඒවා දියවෙන්නේ නැත්තේ උෂ්ණත්වය 30c වෙලත්

    ඕක මටත් හිතාගන්න බැහැ. බොහොමයක් glacier තියෙන්න කදු උඩ වගේ. ඒ නිසා සීතලයි. athabska glacier එක ලගට පයින් යන්න පුළුවන් car park එකේ ඉදන්. car park එකේ නම් දාඩිය දානවා. උෂ්ණත්වය ලගට ගිහාම ටිකක් අඩු වගේ දැනෙනවා. (15ක් විතර). මේ compressed ice. කොහොමත් ටික ටික ice දියවෙනවා (winter snowfall accumulation< summer melting).

    glacier එකේ මැද හරියට බස් එකක යන්න පුළුවන්. මැද්දට ගිහාම හිතල හුලගක් තියෙනවා. ඕක මැද ලකුණු කරලා තියෙනවා ඉන්න ඕන ප්‍රදේශය. සමහර වෙලාවට අඩි සියගනම් ගැබුරු කුහර මතු වෙනවා. පොඩි එකෙක් මැරිලා තියෙනවා 2012 දී. හැමදාම මිනිස්සු ඉන්න හරිය check කරනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ela ela +

    Thanks for sharing with us. Really nice.

    ඔය උද සුදු පාටට තියෙන්නේ හිම නේද මචෝ...? ඇයි බන් ඒවා දියවෙන්නේ නැත්තේ උෂ්ණත්වය 30c වෙලත්


    TFS Macho
    rep+

    pattA.. ref

    Thanks rep+
     
    • Like
    Reactions: sandaru d