1. BINGU_PUTHA

    රෙද්දේ වින්ඩෝස්

    රෙද්දේ වින්ඩෝස් මගේ C drive එක පිරිලා. බැලුවහම c:\windows directory එක 28.8 GB ගන්නවා. එක ඇතුලේ තියෙන winsxs 15.2 GB ගන්නවා:angry::angry::angry::angry:. මොන රෙද්දක්ද මේ?:confused: os එකකට මෙච්චර ඉඩ ඕනෙද?:confused: මම disk cleanup වගේ දේවල් කර. එත් වෙනසක් නැහැ. මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද?
  2. BINGU_PUTHA

    ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ

    ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ සහ බාලගිරි - Why JVP & Mr. Baalagiri copyright: Mathalan blogspot තරුණයෝ කියන්නේ කුමණ වයස් කාන්ඩයටද යන්න සාපේස්ස පුරස්නයක්ය. ගතින් තරුණ කම මැනීමටද නොහැකිය. කෙසේ වුවත් එජාපයේ තරුණ නියෝජනය යැයි කියා ගන්න හතර දෙනෙක් සිරසේ වැඩ...
  3. BINGU_PUTHA

    තිස්සගේ වෙඩි වදින කතාව (පන්නිනට පෙර පක්ෂ ම#

    තිස්සගේ වෙඩි වදින කතාව (පන්නිනට පෙර පක්ෂ ම# ZQ0FBQBNro8
  4. BINGU_PUTHA

    මොකද්ද මේ වෙන්නේ?

    මොකද්ද මේ වෙන්නේ? සමහර නුල් වල පළල ගොඩක් වැඩි. කියවන්න අමාරුයි. එපා වෙනවා . මෙහෙම වෙන්නේ කොහොමද? කඩාකප්පල්කාරී වැඩක් නේද? නුල් එකක් දෙකක් නෙවි... කීපයකම දැක්ක නිසා මේක දැම්මේ http://www.elakiri.com/forum/showthread.php?t=1648377
  5. BINGU_PUTHA

    GOOGLE street view SRI LANKA

    මෙන්න GOOGLE street view ලංකාවට ඇවිල්ල. නියමයි. දැන් ඉස්සරහට පාරවල් බලාගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. http://www.hirunews.lk/sinhala/98998
  6. BINGU_PUTHA

    ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)

    ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II) ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන සහ නොපෙනෙන මුහුන copyright : ramachandrageadaviya-ramachandra blogspot < re-post : cant load the original post> <first paragraph is removed for simplicity > මෙම පූර්විකාව අවශ්‍ය වූයේ මේ දිනවල මෙරට ජනප‍්‍රිය දේශපාලන...
  7. BINGU_PUTHA

    ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන සහ නොප

    ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන සහ නොප copyright : ramachandrageadaviya-ramachandra blogspot <first paragraph is removed for simplicity > මෙම පූර්විකාව අවශ්‍ය වූයේ මේ දිනවල මෙරට ජනප‍්‍රිය දේශපාලන වේදිකාව ධ‍්‍රැවීකරනය වී තිබෙන ආකාරය පැහැදිලි කරගැනීමටය. ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන මේ වනවිට...
  8. BINGU_PUTHA

    කටකතාවලින් කියවෙන දේ මෛත්‍රීට කරන්නට බැර

    කටකතාවලින් කියවෙන දේ මෛත්‍රීට කරන්නට බැර copyright: w3lanka by Ajith Parakum අන්තර්ජාලයේ හා සමාජ ජාල වෙබ් අඩවිවල කට කතා නිර්මාන මේ වන විට අතිශය විනාශකාරී තත්වයකට පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් යැපෙන බව පෙනෙන වෙබ් අඩවි කීපයක් කලක සිට ම ආණ්ඩුවට හා විපක්ෂයේ තම සතුරන්ට එරෙහිව ප්‍රබන්ධ ලිවීම...
  9. BINGU_PUTHA

    අලූත් අවුරුද්දට පෙර තුන් සිංහලේ අගමැති ම&#3512

    අලූත් අවුරුද්දට පෙර තුන් සිංහලේ අගමැති ම&#3512 copyright: lankacnews එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ලබන සිංහල අලූත් අවුරුද්දට පෙර පිහිටුවන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ අදහස් පල කලේ කෑගල්ල දිස්ත‍්‍රික් එජාප බල මණ්ඩලය අමතමිනි. එසේ පිහිටුවන එජාප ආණ්ඩුවේ අගමැති...
  10. BINGU_PUTHA

    රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

    රනිල් පොදු අපේක්ෂකයකු ලෙස copyright: w3lanka website by Ajith Parakum පොදු අපේක්ෂකයා ගැන සරත් ෆොන්සේකා ඊයේ පළ කළ අදහසක් අද දිවයින පුවත්පතේ පළ වී තිබිණි. පොදු අපේක්ෂකයා පිළිබඳ සරත් ෆොන්සේකාගේ මෙම අදහස ලංකාවේ සමාජයේ පවතින අදහසක් පරාවර්තනය කරන්නකි. මෙය කියන්නට බොහෝ දෙනෙක් මැලි වෙති. එයට...
  11. BINGU_PUTHA

    පොදු අපේක්ෂක කුමන්ත්‍රණය

    පොදු අපේක්ෂක කුමන්ත්‍රණය පොදු අපේක්ෂක කුමන්ත්‍රණයෙන් අන්තිමට වුණේ මොකක් ද? copyright: w3lanka website by Ajith Parakum විපක්ෂය පොදු අපේක්ෂකයකු සොයමින් සිටියි. විමල් වීරවංශ කියන හැටියට එය හරියට රියැලිටි වැඩසටහනක් වැනි ය. පොදු අපේක්ෂක කතිකාව මේ මොහොත වන විට නම් ක්‍රීඩා කරමින් සිටින්නේ...
  12. BINGU_PUTHA

    චන්ද්‍රිකාගේ, හේමාගේ වියදම් කපයි..

    චන්ද්‍රිකාගේ, හේමාගේ වියදම් කපයි.. source - Lankacnews රුපියල් මිලියන 29 මෙගොල්ලොන්ට අවුරුද්දකට? lcews බොරුවක්ද දන්නේ නැහැ රජය විසින් වාර්ෂිකව හිටපු ජනධිපතිවරුන් සඳහා වෙන් කරන ලද මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 29 සිට මිලියන 05 දක්වා කපා හැර තිබේ. ඒ යටතේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා...
  13. BINGU_PUTHA

    Top Five things I hate about my iPhone 5s

    මම සාමාන්‍යයෙන් කොහෙන් හරි ලිපියක් එළකිරියේ අයත් එක්ක බෙදා ගන්න කොට එකේ SOURCE (COPYRIGHT) එක දානවා. එත් මම මේකෙදි විතරක් එහෙම කරන්නේ නැහැ (තරහ වෙන්න එපා). දැන් කට්ටිය දාන්න බලන්න මේක කොහෙන්ද ගත්තේ කියල. රේප්+ දෙනු ලැබේ. :rofl::rofl::rofl::P I bought my iPhone 5s (my first smartphone)...
  14. BINGU_PUTHA

    කොතනද අවුල

    මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නෙ පිස්සූ..... copyright :hirunethihorawa.blogspot ගොඩ දවසකින් ලියන්න බැරි උනා.. හේතුව ඉතිං කොයි වෙලාවෙත් ගෙදර නැති එක තමයි.. අනිත් එක මෙහෙ හැමතිස්සෙම කරන්ට් යනව... UPS එකකුත් නැති හින්ද මල වදේ... කොහෙමත් හැමදාම ගෙදර එනකොට රෑ 7 විතර වෙනවා.. ඊට පස්සෙ ඉතිං කන්න...
  15. BINGU_PUTHA

    රනිල් පාරට බහින්න තීන්දු කරයි

    රනිල් පාරට බහින්න තීන්දු කරයි රෂිනි මෙන්ඩිස් copyright :Mawbima newspaper ලබන 12 වැනිදායින් පසුවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් පාරට බහින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි. ඒ මහතා මේ අනතුරු ඇඟවීම කෙළේ ඊයේ...
  16. BINGU_PUTHA

    නැවත එන්න එපා සුදු දුවේ

    නැවත එන්න එපා සුදු දුවේ පොදු අපේක්ෂකයා චන්දිකාද...? - Chandrika, Common Candidate...? copyright Mathalan Blogspot http://maathalan.blogspot.ca/2014/11/chandrika-common-candidate.html මේ ළඟදි මගේ ඇඟ පත හීතල වෙලා ගියා... මොකෑ අපේ චන්ද්‍රිකා නෝනා ආන්ඩුවේ ඉන්න සිරි ලංකා කාරයෝ 40 ක් එක්ක...
  17. BINGU_PUTHA

    මහින්ද කරු ජයසූරියට සුබ පතයි

    මහින්ද කරු ජයසූරියට සුබ පතයි KARU IS THE COMMON CANDIDATE The opposition parties yesterday agreed to field a common candidate at the forthcoming snap presidential election to be declared on November 19, the Daily Mirror learns. Ven. Maduluwave Sobhitha Thera, the convener of the National...
  18. BINGU_PUTHA

    We report...We Decide......ජඩ සිරස...............

    උබලා ITN බලනවද? රුපවාහිනී බලනවද? හී..... හී......පිටපත් මහින්ද අබේසුන්දරගෙන් වගේ ...හී..... හී...... දේශපාලන සංවාදවලදී .......ආණ්ඩුවට බනින සමහරු කින්ඩියට කියන්නේ එහෙමය. එහෙම කියන එක වරදක් ද නැත. ඔය නාලිකා (ආණ්ඩුවේ පත්තර ඇතුළු) හැමදාම කරන්නේ ආණ්ඩුවේ කුණු සේදීමත්, විපක්ෂයට නිර්ධය ලෙස පහරදිමත්ය...
  19. BINGU_PUTHA

    මහින්ද බය වෙලා

    මහින්ද බය වෙලා තුන් පාරක් පුළුවන්ද? copyright :Lankadeepa newspaper ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය අනුව තමාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාවක් ඇත්දැයි මහින්ද රාජපක්ෂ ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් ලබන සිකුරාදා පස්වරු තුනට පෙර...
  20. BINGU_PUTHA

    බෝලේද පිහාටුවද ඉසෙල්ලා පොලවට වැටෙන්නේ?

    බෝලේද පිහාටුවද ඉසෙල්ලා පොලවට වැටෙන්නේ? උඩ ඉදන් බෝලෙකුයි පිහාටුවකුයි අතහැරියොත් ඉස්සෙල්ලා පොලවට වැටෙන්නේ මොකද්ද ? . . . . . . . . . . . . උත්තරය දෙකම එකට. මතක නැද්ද පොඩි කලේ ඉගෙනගනිපු දේවල්. ගැලිලියෝ ...... proof (see from 2.5) E43-CfukEgs

    No contents