සිගරට් බීම අත්හෑර ගන්නේ කොහොමද ?????????????????????????????????????????????

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර

    ඔවු මචන් ... මම ඊයේ මේ ත්රේඩ් එක දෑම්මෙ.... කොහොම හරි ඊයෙ හවස 1ක් ගෑහුව... ටුඩේ 12ට එකක් ගහුව.... මේ ගානට අඩු කර ගන්න ගොඩක් ඉවසුව... දෑන් මම් මෙක දානකොට වෙලාව 2.30 ඉ.... දෑන් මගේ ඉලක්කය... සිගා ගහන ආසවක් ආවම... මොනව හරි ඊට වඩා කමති කෑමක් ගෙනත් කන්න.... මම මේ දවස් ටිකට අතේ වඩිය සල්ලි ටියා ගන්න එකත් අඩු කරන්ව...මොකද... මම සල්ලි නෑති දවස් වල සිගා බ්වුවෙ නෑ.... පෙරේදා මම සිගා 5-6 , ඊයෙ 3 යි, ටුඩේ 1යි.....
    මට ලොකු සුවර් එකක් ටියේනවා..... හෙට හෝ අනිද්දා මම සිගා වලට ටටා බායි කියයි කියල....
    මම සිගා වලට යන සල්ලි ඉතුරෑ කරන්නේ නෑ.... ඒ ගාන අනම් මන්ම් කන්ට එදාම වියදම් කරනව... සල්ලි අතේ තිබ්බොත් තමා කේස් එක...:growl::growl::growl:
    මට ටික දවසක් යනකම්... මෙක ලේසි වෙඩක් නෙමේ....ඒ නිසා දිගටම මාව දෑනුවත් කරන්න.

    කොහොම උනත් මට් මේක නතර කරන්න උඩවු කරපු එලකිරි යාලුවොන්ට පින් දෙනව.... :love::love::love::love::love:
    එල එල..මම ඊයෙ උදේ 11.30 ඉදලා තවම එකක්වත් නෑ..අනිවාර්යෙයන් මම සිගා වලට ටටා කියල තියෙන්නෙ..so Happy...
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    දවසකට උබ 10 ක් බොනවනම් ඉලග සතියෙ ඉදන් 9ක් හරි 8ක් හරි බිපන්.. ඒ වගේ ටික ටික අඩුකරල නෑත්තටම නෑතිකරගනින්
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    hi sahodaraya. sikarat bona eka nathara karanna puluwan. mama awrudu 13k sikarat biwwa. started when i was 16. oya oka nathara karanna kalin hithanna, ai oya oka patan gaththe kiyala. homotama wage mama hithanawa oyatath yaluwongen prathikshepa wei kiyala neda?
    ehema wenne na sahodaraya. unta nawaththa ganna baruwa unuth inne. un asai nathara karanna, eth unta ba. umbata puluwan
    habai putha nathara karanna umbata honda hethuwak ona. kella nisa, ganda nisa, leda nisa. redi pichchena nisa ehema nemei. itath wada awanka hethuwak umba hada ganna ona.
    kalpana karapan, ai umbata oka nathara karanna ona?
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    apoooo okavath navaththa ganna bari nam mokadda oya pirimr kamin athi vade...

    nangi oyala meka gana hithanne harima bolada widihata, minissu kiyanne pruthakjana kottashayak, yamakata abbahi wela hitiyama eken galawena eka oyala hithana tharam lesi na..eka nisa oya wage bolada katha kiyanne nathuwa, ape yaluwata meka nawaththa ganna upadeshayak denna. e gana danne naththam me wage gon talk danne nathuwa paduwe inna.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    api aathal ekata hina wela thread wala fun gatthath ciga gahana eka anthima upset wadak,mama danata awurudu 9k wage idan ciga gahanawa,awurudu 5k wage idan dawasata 20 kata wada bonawa,nawatthanna hithuwata eka wenne na,ubata hodama de ekko electric ciga ekak ganin,ehema nattham hitha thamai,good luck
    :oo::dull: මුගේ ටෝක්.

    මමත් ඕකම තමයි හිතන්නේ. මම 10ක් විතර වෙනවා:(
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දවසකට උබ 10 ක් බොනවනම් ඉලග සතියෙ ඉදන් 9ක් හරි 8ක් හරි බිපන්.. ඒ වගේ ටික ටික අඩුකරල නෑත්තටම නෑතිකරගනින්
    ඕක හරියන සීන් එකක් නෙමේ මචන්........:P
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මාත් බොනවා බන්.. නවත්තන්න try කලාට හරි යන්නේ නෑ.
    මෙහෙ උන් ගොඩක් බොන්නේ සීතලට.. එකට අපේ පොරවල්,, ගිනි අව්වෙත් smoking.
    :lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    එහෙමම කියන්නත් බෑ බන්. මම දන්න උන් ඉන්නවා නවත්තපු
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අය්යො නවත්තන්න ඔනෙ නෑ බන්.. මම වගෙ දවසට එකක් බීපන්.. මම නම් කවදාවත් නවතන් නෑ.. ඉස්සර නම් දවසකට ගොඩක් බිව්වා.. දැන් නම් Limited.. මාත් දැන් more than 10 years තමයි.. හැබැයි මම නම් බොන්නෙ ආතල් එකට පමනයි..
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මමත් දැකලා නම් තියෙනවා...ඒ උනාට කට්ටක් කනවා කියලා මට නම් හිතෙන්නේ..
    ඒත් නිකන් කසනවා වගේ ඇති නේ බන්.... කැවට පස්සේ එහෙම කොහමද බන් ඉන්නේ නැතුව,,,:D
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    packet ekak aragena
    eka digata beepan.
    ekak iwara wenakotama thawa ekak pattu karaganin.
    5k 6k bonakota ubatama appiriya wela wamane yanawa.
    aye jeewitheta bonna hithenne naa danena appiriyawata:D
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    බය වෙන්න එපා සිගරට් බොන 20/100 කට විතරයි පෙනහලු පිලික එන්නෙ .එක හන්දා වැඩිය බය වෙන්න ඔනෙ නැහැ.උබට සිගරට් බොන එක නවත්වන්න ඔනෙ නම් උබත් එ 20/100 ට අය්තියි කියලා හිතපන් .හිත විතරයි මචන් ඔනෙ දෙයකට ඔනෙ අද ඉදන් හිතපන් අයි මම සිගරට් බොන්නෙ නැහැ කියල වැඩෙ ඉවරයි.කියන්න ලෙසියි කරන්නයි අමරු නෙද?:oo:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මචන් මම තමයි මේ ත්රෙඩ් එක දෑම්මේ....

    මචන් මම තමයි මේ ත්රෙඩ් එක දෑම්මේ....
    මම අද දවසට 1යි බිබුවේ.... එකපාරටම අඩු කරන්න යන්න එපා...එක වෙන වෙඩක් නෙවෙ... මම හෙට අනිද්දා වෙනකොට නවත්තනවා ලොවෙත්.... මචන් මට මේක දෑන් උනත් නතරම කරන්න පුලුවන්...
    ඒත් ... එක අමාරුයී තමා.... මම හෙටත් හවස 1ක් බොනව.... හෙමීට සිගා වලට ටටා කියපන්....


    දිනය
    19
    20(
    21
    22

    සිගා ගනන

    5-6
    3(නවත්තන්ට හිටුන දවස...)
    2
    1(අද)