ඒ කතාව සාධාරණය කරන්න පුලුවන් වෙන්නේ කොහොම ද ?
මචන් කෙල්ලෙක් ට ආදරයක් හිතෙන්න ඕය කිසිම දෙයක් ඕන වෙන්නේ නෑ..
කෙල්ලගේ සිතුම් පැතුම් අපිට ගැලපෙනවා නම්..
ඒ වගේම ඒ කෙල්ලට අපේ සිතුම් පැතුම් ගැලපෙනවා නම්..
අනික එකිනෙකා අතර තියෙන විශ්වාසය ගොඩ නැගෙනවා නම්..
අන්න එතනයි ආදරයක් එන්නේ..
ආදරයට කිසිම දවසක රුපය බලපාන්නේ නෑ..
ඒ රුපය සෑබෑ කල් අපිත් සමග ජිවත් වෙන්නේ නෑ..
ඒත් සෑබෑ හදවතකට හැමදාම අපිත් එක්ක ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා..
මම හැමදාම කියන දෙයක් තමයි..
" ලස්සන දැනෙන්නේ ඇස්වලට විතරයි..හදවතට නෙවෙයි " කියන මතය..


ඔය ලස්සන ආදරයට බලපෑමක් නැහැ කියන එක නිකන් ලස්සන කතාවක් විතරය්, ඇත්ත ජීවිතයෙ ඕක වෙනස්.

mewa thiyenne films wala witharai ban. sirawata kiyanne athdekeemen.. ada loke uba kiyana widiye kello na sahodaraya 


