මොකක්ද මේ එතිකල් හෑකින් කියන්නේ ???

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මොකක්ද මේ එතිකල් හෑකින් කියන්නේ ???

මචන්ස්...:love::love::love:

මොකක්ද මේ එතිකල් හෑකින් කියන්නේ ???:nerd::nerd::nerd:
මට මේ ගෑන ඉන්ෆොර්මේශන් ටිකක් ඕනේ...
සින්හල පෑහෑදිලී කිරිමක් ටිබුනොත් තව හොදයි....:rofl::rofl:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතිකල් හැකින් කියන්නෙ යම් කිසි පරිගනක පද්ධතියක ඇති දෝෂ සහගත් තැන් (security vulnerabilities / security threats / security holes) හඳුනාගැනීම සඳහා එම පද්ධතියට අනවසරයෙන් ඇතුළුවිය හැකි මාර්ග හඳුනාගෙන ඒ පිළිබඳව එම මෘදුකාංගය සංවර්ධනය කරන පුද්ගලයන් වෙත දැනුම්දීමේ ක්‍රියාවලියයි ... එවිට ඔවුන්ට තව දුරටත් එම දෝෂ නිරාකරණය කිරීමෙන් ආරක්ෂාකාරී පද්ධතියක් ලබා දිය හැක.
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Ethical Hacking කියන්නේ Website එකක Server එකක හෝ වෙන ඕනෑම දෙයක ඇති vulnerabilities හෙවත් bugs හදුනාගෙන ඒවා patch කිරිමෙන් හෝ වෙනත් ආකාරයකින් එම දෝෂ නිරාකරණයට දායක විමයි .. එනම් cyber security වෙනුවෙන් දායක වීමයි .. එම නිසා සිදු විමට තිබු බොහෝ අනතුරු වලක්වා ගැනීමට හැකි වෙනවා .. Ethical Hacking වෙනුවෙන් පෙනී සිටින්නා White Hat Hacker ලෙසත් සොයා ගත් bugs මගින් අනිසි ප්‍රයෝජන ගන්න පුද්ගලයා Black Hat Hacker යනුවෙනුත් හදුන්වනවා ....
     

    ~HaCk3R~

    Member
    Mar 21, 2011
    109
    36
    0
    Middle of nowhere
    දන් නැහැ :lol::lol:

    මචන් එතිකල් හැකින් කියන්නෙ හැක් වලින් බෙරෙන්න උදව් කරන එක... හොදට හැක් කරන්න දන්න උන් මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගත්තම තමා උන් එතිකල් වෙන්නෙ
     

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    Invalid or Deleted File.

    The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.
    If you believe you have reached this page in error, please contact support.
    Click here to view our help resources