1. Mr.Wijay

    අපිට සමාවෙන්න - මැතිව්ස්

    100% Agreed !! හැමතැනම වෙන්නේ ඕක.. මුලින් ඕවා ඕනෙ තැනක පටන් ගන්න එකා ස%&ලි වැඩ කරන පොඩ්ඩක් හරි Talented එකෙක්..!! ඌ ස&*ලි උනාට Talented නෙහ් කියලා හැමෝම ඒ නිසා කට වහන් ඉන්නවා !! ඒවා දැකලා.. පස්සේ එන උන් ටැලට් පැත්තකට දලා ස&*ලි වැඩ විතරක් කරන්න පුරුදු වෙනවා !!
  2. Mr.Wijay

    උඹලා මේක දැනන් හිටියද ?? 🙄

    AMD Ceo කියන්නෙයි Nvidea CEO කියන්නෙයි ළඟම නෑදෑයොලූ
  3. Mr.Wijay

    Samsung A04 එකක් ගත්තා

    කීයද ? 3/ 32 මදි නැද්ද බන්
  4. Mr.Wijay

    ෆෝන් වල කෑලි

    මචන්ලා ෆෝන් වල කෑලි (Cable / සර්කිට් / Button ) වගේ ගන්න online හොඳ site මොනවද ? Bulk නෙවේ !! ලංකාවට deliver කරන sites !! Ali Express / Ebay / Amazon ඇරෙන්න
  5. Mr.Wijay

    Wedding ප්‍රශ්න.

    මේක ඇත්තක් !! උඹ.. උඹ ගැන විතරක් හිතුවට ඒ කෙල්ලගේ පැත්තෙන් හිතහන්.. ඒ කෙල්ලට උඹ නිසා වෙන එකෙක් බඳින්නත් බැහැ !! උන් stress කරන එක සාධාරණයි !! උබට ඔහොම ප්‍රශ්න තියෙනවා නම් නොකර ඉන්න තිබ්බා !! කොල්ලෝ අපිට තේරුනේ නැති උනාට කෙල්ලෙක්ට wedding එකක් ගන්න එක ලස්සනට.. උන්ගේ පොඩි කාලේ ඉඳන් හීනයක් ...
  6. Mr.Wijay

    මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

    ඉස්සර කොළඹ ඉස්කෝලේ යද්දී මාරම බයෙන් යන්නේ.. බස් එකේ කවුරුවත් ගන්නෙ නැති වගේ උරයක් බෑග් එකක් තිබ්බොත්.. පුදුම බයෙන් ගියේ බස් එකෙන් බහිනකන්.. ඒ බස් එකේ යන ටිකේ ජීවිතේ ගැන අත ඇරලා වගේ ගියේ !! ඉස්සර කොළඹ ඉස්කෝල වලට බෝම්බ ගහනවා කියලා කාලයක් තිබ්බා.. හැම ළමයම ඇතුලට ගත්තේ check කරලා බෑග් !! හමුදාවේන්...
  7. Mr.Wijay

    දිනේස් ස' හයි වේ එකේදි අත වනයි..සිසුවා පුදුම වෙයි...මීක් කියමින් හෝන් එක ගසා ස' සුබ පතයි...

    දිනේශ් මුතුගල ගැන නම් දන්නේ නෑ.. ඔය වාහන ගෙනාපු සමහර සර්ලා ඇත්තටම clz එකේ උඟන්නන වැඩෙත් කරනවා.. මම කැම්පස් ගියෙත් එහෙම සර් කෙනෙක්ට පින් සිද්ධ වෙන්න ඒ කාලේ !! රැල්ලට කතා අහන්න ළමයි මුල් ටිකේ යයි.. ඒත් බුල කෙලින එක විතරක් නම් කරන්නේ මොනවා කිව්වත් ළමයි හැලෙනවා !! දැන් නම් කොහොමද දන්නේ නෑ.. සමහරු ඔය...
  8. Mr.Wijay

    හොඳ වයිෆ් කෙනෙක් හම්බවුනහම...❤️

    පට්ටම දුකයි ඕක බලද්දී.. කොල්ලාට කතා කරන්නත් බැරි තරම් දුකක් හිතේ හංගන් ඉන්නේ.. !!
  9. Mr.Wijay

    Semi-Conductor තරඟේ !! TSMC vs Huawei

    TSMC Believes Its Impossible For Huawei “China” To Catch Up In The Semiconductor Race TSMC Says That Their "Dominance" Is Unchallenged, And Competitors, Including China, Have No Chance TSMC considers every competitor very, very carefully. We will always have competitors. It has nothing to do...
  10. Mr.Wijay

    Questions උබලට අනුව සුදුසු ස්ථාන/location eka

    කඩවත මම හිතන්නේ !! Highway Access / Colombo වලට ළඟයි !! හුඟාක් අය කුරුණෑගල / බණ්ඩාරවෙල කියලා තිබ්බට Personally මම විශ්වාස කරන දෙයක් තමා.. ජීවත් වෙන්න හොඳම තැනක් නම් අනිවාර්යයෙන්ම කොළඹට ළඟ වෙන්න ඕනේ.. !! මොකක් හරි Urgent ලොකු වැඩක් නම් ලංකාවේ හැටියට.. අසනීපයක් නම් අනිවාර්යයෙන්ම කොළඹට යන්න වෙනවා...
  11. Mr.Wijay

    ලංකාවේ Olive වවන්න 🤔

    India වල රාජස්ථාන් වල වවන්න පුළුවන් කියන්නේ.. මෙහෙත් possibility එකක් තියෙනවා නේද ? දන්න තරමින් රාජස්ථාන් කියන්නේ කාලයක් හුඟක් සීතල වෙන.. ගිනි රස්නේ කාන්තාර තියෙන වගේ පැත්තක් Capital නැත ------ Post added on 1717654921 ගුණ නෙවේ වෙරළු අපි දන්නවා උනාට ලෝකෙම දන්නේ නෑනේ.. Olive කියන්නේ ලෝකේ...
  12. Mr.Wijay

    ලංකාවේ Olive වවන්න 🤔

    ඔව්ව් !! හැබැයි Olive කියන එක ඊට වඩා Healthy කියලා කියනවා නේදබ්? (No Idea මටත් )
  13. Mr.Wijay

    ලංකාවේ Olive වවන්න 🤔

    Olive කියන්නේ Healthy වගේම ගනන්ම Oil වර්ඟයක් !! ලංකාවේත් සමහර පැති වල Olive වවන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද ? ඉන්දියාවේ රාජස්ථාන් වගේ ශුෂ්ක පැති වල Olive වවනවා අවුරුද්දට ලීටර් දහස් ගානක් !! ලංකාවේ හම්බන්තොට වගේ පැති වල එහෙම දෙයක් පටන් ගත්තොත් රටට ලොකු Income එකක් ගේන්න පුළුවන් නේද? :rolleyes:
  14. Mr.Wijay

    Beauty of North wales 🤗🚂

    ලංකාවේ ලස්සනම පැති වලට මිනිස්සු ඇත්තටම ගිහින් නැහෑ.. ඒවා දැකලා නැහෑ !! පෞද්ගලිකව ඒක මම දන්නවා කාලයක් ඒ පැත්තක හිටපු නිසා !! මිනිස්සු ලස්සනයි කියලා යන්නේ රැල්ලට යන නුවර එළි වගේ පැති ටිකකට විතරයි !! ඇත්තටම එහෙම උන එක හොඳයි නැත්නම් අර Places ටිකත් ඇවිත් හාලා යනවා !! ඒ Places දන්න උන් කියන්නෙත් නෑ...
  15. Mr.Wijay

    සමනල කන්ද ඇත්තටම පේනවද?

    ඉස්සර මම ගිය ඉස්කෝලේ Building එකක් තියෙනවා හුඟාක් උස.. එකේ උඩම තට්ටුවට නැග්ගම සමනල කන්ද පේනවා !! මම හැම උදේම ඇවිල්ලා බලනවා.. තාම මතකයි
  16. Mr.Wijay

    Research Assistant හොදයිද?

    උබට තමා මැරීගෙන Research එක කරන්න වෙන්නේ.. Professor උබට Instruct කරයි..ඊට වඩා දෙයක් උන් කරන්නේ නෑ.. !! Professorge නම තමා යන්නේ උබ කොච්චර ඕක කලත්..ඒත් උබේ නමත් පොඩියට හරි යයිනේ...ඒක ඉතින් වටිනවා
  17. Mr.Wijay

    යුකි නවරත්නගේ සින්දු අහන අය කෝ

    අමුතු Vibe එකක් තියෙනවා !! ඒක ඌගේ Unique ගතියක් !! ඌ Contribute වෙන හැම සිදුවකම ඒ Vibe එක තියෙනවා. අනිත් උන්‍ට නම් කොහොමද දන්නේ නෑ.. මට නම් Set 😍
  18. Mr.Wijay

    අඩු කුලේ උන් සිරාවටම මෙහෙමද? 🤔

    මේ බංකොලොත් රටේ කුළ වලටත් මෙහෙම හිතළු හදන් මරා ගන්නවා කියන්නේ.. උන් දෙගොල්ලොම නූගත් අඩු කුලේ උන් තමයි

    No contents