රට ඇතුලට යද්දී කුළ මල ප්‍රශ්න වැඩී.. මිනිස්සුන්ට.. දේවල් වලට කට්ටිය වැඩියේ expose වෙලා socialize වෙලා නැති නිසාද මන්දා !! Kandy වල නම් Genuine පොඩි set එකක් ඉන්නවා.. හොඳ Families වල !! හැබැයි එහෙත් දුප්පත් Middle Class Family කුළ ඔලුවේ උඩ තියන් වංශේ හබල් ගගා ඉන්නේ.. ඇති දේකුත් නෑ එකම තැනත් වෙලා !!