~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හොද ත්‍රෙඩ් එකක් මල්ලි.ස්තුතියි. :) මල්ලි මුහුදෙ ඉන්න සත්තු ගැන ගොඩක් ආසයි වගේ.දවසක් තල්මස්සු ගැනත් දැම්මෙ.:)

    ඔව් ටිකක් විතර ආසයි ඉතින්
    තෑන්ක්ස් අක්කේ :):)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    apo kammli wenna epa malli.api seramala kammaliyo thama.ape thread eke kammaliyo thama wadipurama inne.:shocked::lol:

    ඔය 1ස්ට් පෝස්ට් එකේ ඉමේජ් එක හැදුවෙ කුඩෝස් මල්ලී තමා :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කියල වැඩක් නෑ බං
    ඔය අනුරාධයට එහෙම චැට් කරන්න එපා කියනවට වඩා හොඳයි කට බිම උලාගන්නවා :lol::lol:

    අනේ මන්ද බං උඹට ඉතින් මොනවා කියන්නද මන්ද :lol:
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    නෑ එයත් අපේ වයසෙ
    බයෝ කලේ
    මාර රිසල්ට් එකක් තියෙන්නේ මම හිතන්නේ:yes:

    එයාට යුනි ගියාම මේකට ඇඩික්ට් වෙන එක කරදරයක් වෙයි කියල එන්නේ නෑ කියලා එල්සිඩ් අය්යා කීවා:)

    ඔවු එක නම් ඇත්ත.කොහොමත් අපිට ඒ කාලෙට ආයිත් පාඩම් කරන්න ගත්තම ගොඩක් අමාරු වෙයි දැන් නිකන් ඉදලා පුරුදු වෙලා.:yes: :)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අනේ මන්ද බං උඹට ඉතින් මොනවා කියන්නද මන්ද :lol:

    අද අපි ඉස්කෝලෙ ගියානෙ,උඹල එන්න එහෙම එපා :growl::growl:
    මේ පාර උන්ට ප්‍රැක්ටිකල් වලට උදව් වෙන්න
    තනි අයිස් පාරක් :lol::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔවු එක නම් ඇත්ත.කොහොමත් අපිට ඒ කාලෙට ආයිත් පාඩම් කරන්න ගත්තම ගොඩක් අමාරු වෙයි දැන් නිකන් ඉදලා පුරුදු වෙලා.:yes: :)
    සහතික ඇත්ත...මාස කීයක් ද නේද ?
    මම කලින් රිවිශන් ගියා...දැන් ඉතින් කිසිම වැඩක් නෑ


    මම යනවා එහෙනම්
    පෙරියත් එක්ක බෑ නෙ ඉන්න:frown:

    ගිහින් එන්නම්..පෙරියා,යශෝ අක්කා, ගැන්ග්ස්ටර් හැමෝටම ගුඩ් නයිට්

    ටීසී........බුදු සරණයි :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කොහොමත් කොළඹ අය ගොඩක් කොළඹමනෙ
    අනිවා :yes:
    අද අපි ඉස්කෝලෙ ගියානෙ,උඹල එන්න එහෙම එපා :growl::growl:
    මේ පාර උන්ට ප්‍රැක්ටිකල් වලට උදව් වෙන්න
    තනි අයිස් පාරක් :lol::lol:
    අප්පා මට අද උදේ නැගිටුනේ නෑ මචන්
    මට එන්න බැරි උනානේ
    ලබන සතියෙ නම් අනිවා එනවා :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඇත්තද.:) ඔහ්.මම දන්නෙ නැති කට්ටිය ගොඩක් ඉන්නවා වගේ මේ ත්‍රෙඩ් එකට උදව් කරපු.හොදයි හොදයි.:)
    ඔව් අක්කේ..ලොක්කය්යා තමා ප්‍රධානියා ;)

    එහෙනම් මම යනවා..අරයට මේක කන්න දෙන්න එපා :lol::)
    බායි..ගුඩ් නයිට්
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔව් අක්කේ..ලොක්කය්යා තමා ප්‍රධානියා ;)

    එහෙනම් මම යනවා..අරයට මේක කන්න දෙන්න එපා :lol::)
    බායි..ගුඩ් නයිට්

    ගුඩ් නයිට් මල්ලි.ස්වීට් ඩ්‍රීම්ස්.බුදුසරනයි.ටීසී :)