I hate people writing සිංග්ලිෂ් (Singlish).

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    monada bro...api wage boys lata..u guys should giv atha hitha...sinhalen type karanna dificult saho...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    good point..i think ths guy have sm issues with reading and understanding..like TARE SAMEEN PAR MOVIE.. lolz;);):P:P

    ;):eek: mehemai machan,
    සිංලිශ් වලින් අලි හෑලි තියන කොට කියවන්න ඇත්තටම අමාරුයි:sorry: ඔලුව කකියන එකත් ඇත්ත.:yes: මමත් සාමාන්‍යයෙන් ටයිප් කරන්නේ සිංහල වලින්.(මේ ත්‍ර්ඩ් එක දැක්ක හම භාෂාව මාරු වෙනව:lol:) හැබැයි පොඩි පොඩි වාක්‍ය නම් කිසි අවුලක් නෑ. බට්.... ගොඩක් තියනකොට:nerd::sorry: කියවන්න ගිහාම හෙන අප්සට්:yes:(එළකිරි එකේ වලි යනකොට අලි සිංලිශ් කෑලි දානව. එතකොට ෆන් එකක්වත් ගන්න බෑ;);)) පොඩි පොඩි වාක්‍ය නම් අවුලක් නෑ:yes::yes::yes:

    එනිවේ....මූ කියනවනේ අයි හේට් කියලා:shocked: ඉතින් සිංලිශ් වලින ඇස් ඇම් ඇස් එකක්වත් යවන්නෙ නැති හෙන ශ්‍රද්ධාවන්ත බුවෙක් වගේ:lol::lol::lol: මොකද දැන් සිංහලෙන් ඇස් ඇම් ඇස් යවන්නත් පුලුවන් ක්‍රම තියන හින්දා.. :yes:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල

    මේවට හොට දාන්නෙ නැතුව ඔෆිස් එකේ වැඩක් බලාගෙන හිටපන් :angry::angry::angry:
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    ;):eek: mehemai machan,
    සිංලිශ් වලින් අලි හෑලි තියන කොට කියවන්න ඇත්තටම අමාරුයි:sorry: ඔලුව කකියන එකත් ඇත්ත.:yes: මමත් සාමාන්‍යයෙන් ටයිප් කරන්නේ සිංහල වලින්.(මේ ත්‍ර්ඩ් එක දැක්ක හම භාෂාව මාරු වෙනව:lol:) හැබැයි පොඩි පොඩි වාක්‍ය නම් කිසි අවුලක් නෑ. බට්.... ගොඩක් තියනකොට:nerd::sorry: කියවන්න ගිහාම හෙන අප්සට්:yes:(එළකිරි එකේ වලි යනකොට අලි සිංලිශ් කෑලි දානව. එතකොට ෆන් එකක්වත් ගන්න බෑ;);)) පොඩි පොඩි වාක්‍ය නම් අවුලක් නෑ:yes::yes::yes:

    එනිවේ....මූ කියනවනේ අයි හේට් කියලා:shocked: ඉතින් සිංලිශ් වලින ඇස් ඇම් ඇස් එකක්වත් යවන්නෙ නැති හෙන ශ්‍රද්ධාවන්ත බුවෙක් වගේ:lol::lol::lol: මොකද දැන් සිංහලෙන් ඇස් ඇම් ඇස් යවන්නත් පුලුවන් ක්‍රම තියන හින්දා.. :yes:

    yah machan u r correct...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ;):eek: mehemai machan,
    සිංලිශ් වලින් අලි හෑලි තියන කොට කියවන්න ඇත්තටම අමාරුයි:sorry: ඔලුව කකියන එකත් ඇත්ත.:yes: මමත් සාමාන්‍යයෙන් ටයිප් කරන්නේ සිංහල වලින්.(මේ ත්‍ර්ඩ් එක දැක්ක හම භාෂාව මාරු වෙනව:lol:) හැබැයි පොඩි පොඩි වාක්‍ය නම් කිසි අවුලක් නෑ. බට්.... ගොඩක් තියනකොට:nerd::sorry: කියවන්න ගිහාම හෙන අප්සට්:yes:(එළකිරි එකේ වලි යනකොට අලි සිංලිශ් කෑලි දානව. එතකොට ෆන් එකක්වත් ගන්න බෑ;);)) පොඩි පොඩි වාක්‍ය නම් අවුලක් නෑ:yes::yes::yes:
    මේකේ අනිත් ටික ගැනනම් මං දන්නේ නෑ..ඒත් මේ වලි කතාවනම් සිරාවටම ඇත්ත...හෑල්ලක් ගහලා තියෙද්දි වලියේ ආතල් එක කුඩු...:ලොල්:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mekai machan mamanam meke araddak hithanne naha mokada thama godak aya me widihata thamai type karanne ubata therenne nathnam aith ahapan e mokakda kiyala.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ;):eek: mehemai machan,
    සිංලිශ් වලින් අලි හෑලි තියන කොට කියවන්න ඇත්තටම අමාරුයි:sorry: ඔලුව කකියන එකත් ඇත්ත.:yes: මමත් සාමාන්‍යයෙන් ටයිප් කරන්නේ සිංහල වලින්.(මේ ත්‍ර්ඩ් එක දැක්ක හම භාෂාව මාරු වෙනව:lol:) හැබැයි පොඩි පොඩි වාක්‍ය නම් කිසි අවුලක් නෑ. බට්.... ගොඩක් තියනකොට:nerd::sorry: කියවන්න ගිහාම හෙන අප්සට්:yes:(එළකිරි එකේ වලි යනකොට අලි සිංලිශ් කෑලි දානව. එතකොට ෆන් එකක්වත් ගන්න බෑ;);)) පොඩි පොඩි වාක්‍ය නම් අවුලක් නෑ:yes::yes::yes:

    එනිවේ....මූ කියනවනේ අයි හේට් කියලා:shocked: ඉතින් සිංලිශ් වලින ඇස් ඇම් ඇස් එකක්වත් යවන්නෙ නැති හෙන ශ්‍රද්ධාවන්ත බුවෙක් වගේ:lol::lol::lol: මොකද දැන් සිංහලෙන් ඇස් ඇම් ඇස් යවන්නත් පුලුවන් ක්‍රම තියන හින්දා.. :yes:

    අනේ පුතේ උඹට තියෛන මොළේ මේ අනිත් පකිස් බූරුවන්ට නැති එකනේ ප්‍රශ්නේ. උන්ට දැන් මට මුල ඉඳන් linguistics කියලා දෙන්න වෙනවා. මොකද මුන්ට මොළේ වෙනුවට පිදුරුනේ තියෙන්නේ.

    උඹත් ඉතින් ගොං කථා issue කරන්න එපා. sms එකක තියෙන්නේ අකුරු 140 නේ. ඒක කියවගන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නෑනේ. ඒක ගැන නෙවෙයි මම කියන්නේ.
     
    mada thiyana English wachanath sinlalen ma gahapan.:eek:

    I hate people writing සිංග්ලිෂ් (Singlish)

    :rolleyes::P hate = love
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    සින්ග්ලිශ් හරි English හරි කොටන එක ලේසිය් සි0හ්ලෙන් කොටන එකට වඩා