1. chirantha19890821

    scurvy ගෙ *රි වෑඩ

    කාලයක් මේකේ හිටපු උන් දන්නවා කතාව. :yes:
  2. chirantha19890821

    Infinity 50 or Redmi Note 14 better?

    Xiaomi තමයි... :yes:
  3. chirantha19890821

    Computer Parts පට්ටම අඩුවට.. 😊

    AMD ඒවා නැතෙයි?? :unsure:
  4. chirantha19890821

    බල්ලට ගිය කිරිය

    නිකං ඉදපන් බන්. ඕව කියන්න ගිහිල්ල අන්තිමට වතුර වෙන්නේ අපේ ලේ. ඒකටම හරියන්න උන් සෙට් එකක්ම ඉන්නවනේ මේකෙ. උන් ටොයිලට් ගියත් අද ටොයිලට් ගියා කියලා ත්‍රෙඩ් දාන. උන් පිස්සො උනා කියල මරන්න බෑනේ බං. :yes:
  5. chirantha19890821

    තෙල් කූඹි

    Bumpi...
  6. chirantha19890821

    බල්ලට ගිය කිරිය

    ඇත්ත කියපන්... උඹ ඒ දවස් වල සල්ලි දීලා ගත්තා නේද එලකිරි එක?? :unsure:
  7. chirantha19890821

    බ්ලොග් සින්ඩිය වෙනස් කළා

    අඩෝ පට්ට ඈ... :love2:
  8. chirantha19890821

    රුසියානු වෙබ් අඩවි

    එහෙම කියපු ඒ අයියට ඉස්සරහ කඩෙන් ප්ලේන්ටියයි... :sorry:
  9. chirantha19890821

    🔴😡 ඉරානෙන් දීපු තෙල් පිරිපහදුවෙන් වාහන එලවන ගමන් ඉරානේටම කෙළින සිංහලු...

    ඒ උනාට උඹලා දේශපාලන මත දෙකකට මරාගන්නවා කිරියෙ. හයියෝ සන්සාරේ... :o
  10. chirantha19890821

    surveyors ල එයාලගෙ වැඩේ කරන්නෙ කොහොමද බං?

    ගෑනු නාන දිහා බං. ඒටපස්සේ අර කොලයක් අරන් ලියනවා නේද?? ඒ අර හිලෙන් පේන එක අඳිනවා. ඔව්... :baffled:

    No contents