මාර්ග නීති ඔස්තාර්ලා පොඩ්ඩක් එන්න බලන්න

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    Pare yana gaman button ekak dakkoth ආසාවට ඔබලා යන්න. පනින්න ඕන උනත් nethath අාතල් Ekata.

    දුරට ගිහින් වාහන ටික nawaththa ගෙන ඉන්න හැටි බලන්න chill eke
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    හිතපන්කො පාරේ color light දාපු crossing එකක් තියෙනවා කියලා. මේක බටන් එක ඔබලා පනින එකක්. පහල අවස්ථා දෙකේදී අපිට countdown එක ඉවර වෙලා කොල වැටෙනකන් ඉන්න ඕනද? නැත්තන් යන්න පුලුවන්ද?

    • රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න - Yanna puluwan, police hitiyoth liyanna puluwan.
    • රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න. - Yanna puluwan, police hitiyoth liyanna puluwan.
    • රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න - Yanna puluwan, police hitiyoth liyanna puluwan.
    • රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න. - Yanna puluwan, police hitiyoth liyanna puluwan.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,721
    113
    පාර පනින හැටි දන්නෙ නැති http ල තමයි රටවල් හදන හැටි අපිට උගන්නන්නෙ 😹
    ගෑනි වේසකමේ යවලා ගෙදර ඉන්න නිකමා තමා ලංකාව හදන ලපයගෙ බෙට්ට දිවෙන් සුද්ද කරන්නෙ 🤭 🤭 👇 👇

     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    මෝඩයි තමා ඒත් ඉතින් ඒකනේ සිස්ටම් එක. ඉන්ටලිජන්ට් නැති සිස්ටම් එකකට අපිව පාලනය කරන්න බලය දුන්නම ඔයවගේ නාස්ති වෙනවා. එහා පැත්තෙන් වාහන එන් නැති වෙලවට උනත් අපි වාහනේ දාන් නැතුව නිකන් බලන් ඉන්න වෙන එකත් ඔය වගේම මිනිස්සුන්ගේ කාලය නස්තියක්නේ. ඔතන පොලිසියේ කෙනෙක් ඉඳලා මැනුවල් විදිහට වැඩේ කරානම් ඌ ගානට ඔය වගේ අවුල් බැලන්ස් කරනවා.
    ඉස්සරහට හැබැයි ඔයවගේ වෙලාවල් වල කැමරා වලින් ට්‍රැෆික් එක බලලා හරිම විදිහට ට්‍රැෆික් ලයිට් පත්තු කරන සිස්ටම් එයි නේ.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    රතු නම් යන්න බෑ යකෝ. මොකෙක්වත් හිටියත් එකයි නැතත් එකයි... ලංකාවේ ඉන්ටලිජන්ට් සිස්ටම් නෑනෙ තාම. අනික දැන් ඉන්න උන් ලයිෂන් ගත්තට පාරේ යන්නේ උන්ට ඕනේ විදිහට... බයික් වල යන උන් පාර මාරු වෙන්න දාල තියෙන සුදු ඉරි වලින් යූ ටර්න් ගහනව. ඕව නොර්මලයිස් වෙනව කිසිම ඇක්ෂන් එකක් නොගත්තම. පොඩි උන් කෙලින්ම හිතනව මේක තමයි ක්‍රමය කියල.
     
    • Like
    Reactions: tha123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    තිරිවිල් කාරයිට පුළුවන් රතු light එකේ යන්න. Bike උන්ටත් යන්තම් වගේ පුළුවන්. අනිත් උන්ට බෑ.
    ෆුට් සයිකල් කාරයොන්ට් කිසිම නීතියක් අදාල නැහැ
    wrong side එකේ යන්න පුලුවන්, පාරෙ මැද අයිලන්ඩ් එක ගාවින් wrong side එකට යන්න පුලුවන්, රෑට ලයිට් නැතුව wrong side එකෙන් යන්නත් පුලුවන්
    ඕනම කලර් ලයිට් එකකින් ඕන වෙලාවක දාන්න පුලුවන්
    ඕනම තැනක U ටර්න් ගහන්න පුලුවන්
    ඔය වගේ තව ගොඩාක් ඒව තියනවා
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    620
    467
    63
    ජනේලෙන් පුක දෙනව කියන්නෙ ඕකට තමයි
    Ubage kawruhari crossing eken painkota wardilawath mokek wath happanna epa kiyala mama pray karanava amu kalakanni tirisannu drive karanne lankave blapan nikan podi parakin main road danna denavada kiyala block ekak tibbath
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    අපෝ AC , පෝල් , සිංගප්පුරු රිමෝට් ජොබ් , Nomad Australian VISA , හාල් , පොල්, බිත්තර පොන්නයා ඒකවත් දන්නෙ නැතිවද key board එකෙන් රටවල් හදන්න දඟලන්නේ.


    ඕක පහේ පන්තියේ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියාවි පොන්ස් 😅🥱🥱
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හිතපන්කො පාරේ color light දාපු crossing එකක් තියෙනවා කියලා. මේක බටන් එක ඔබලා පනින එකක්. පහල අවස්ථා දෙකේදී අපිට countdown එක ඉවර වෙලා කොල වැටෙනකන් ඉන්න ඕනද? නැත්තන් යන්න පුලුවන්ද?

    • රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න
    • රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න.

    නීත්‍යානුකූලය කොල වෙනකන් ඉන්න ඕනේ. අනික මොකෙක් වත් පාර පනින්න නැහැ කියලා පේනවා වුනත් සිංහලෙක් එක පාර සුදු ඉර මැද්දෙන් මතු වෙන්න පුලුවන්. එහෙම තමයි සිංහලු. 🙃


    @Hyaenidae පාර පනිනවා දැක්කොත්නම් මන් යනවා කොහොමත්. කොහොමද තඩි බැරල් එකක් බොනට් එක උඩින්, පිටිපස්සට විසික් වෙලා යද්දි. 😛
    ------ Post added on Jul 14, 2025 at 6:24 PM
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    තිරිවිල් කාරයිට පුළුවන් රතු light එකේ යන්න. Bike උන්ටත් යන්තම් වගේ පුළුවන්. අනිත් උන්ට බෑ.


    බස් වලටත් අවුලක් නෑ. වෙලාව නැත්නම්; පොලීසීයෙන් නැත්නම් යන්න පුලුවන්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    බස් වලටත් අවුලක් නෑ. වෙලාව නැත්නම්; පොලීසීයෙන් නැත්නම් යන්න පුලුවන්.
    බස් කාරයො නම් එහෙම ලොකු අවුලක් නෑ. ත්‍රීවීල් කාරයො පස්සේ ගියොත් හුකා ගන්න වෙන්නේ.

    දවසක් මිරිස්වත්ත color light එකේ ත්‍රීවීල් කාරයො දෙන්නෙක් පස්සෙන් ගිහින් හෙරියෝ දෙන්න red light එකේ දැම්මා මාත් දානකොට තමා දැක්කේ රතු කියලා, එතනම නැවැත්තුවා. පිටිපස්සෙන් ආපු ඩිමෝ බටු වේසිගෙ පුතා දෙයි ගාල ඇන්න. මාන් හිතුවේ පස්ස ඉවරයි කියලා, වෙලාවට ලයිට් එකකටවත් මොකුත් වෙලා නෑ.

    ආයේ දවසක් බෙස් ලයින් එකේ යද්දී ඉස්සරහින් ගියපු ත්‍රීවීල් පරය දැම්මා, එතනනම් හොඳටම කෙල උනා මාත් දන්නේ නැතිව පාර මැද, එදා ඉඳන් එක එකා දිහා බලාන පස්සෙන් යන්නේ නෑ, ඇත තියම color light එක දිහා බලන් එනවා, හදිස්සියේ ඔබන්න යන්නේ නෑ.
     
    • Like
    Reactions: Cypress and Lionzzz

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලෝක පූට්ටුවක්, මලකඩ හීනයක්, BUC එකක් වගේ නම් ලයිට් අදාල නෑ, මාර්ග නීති අදාල නෑ යන්න පුලුවන් :ROFLMAO: . වෙන වාහනයක් නම් රතු ලයිට් එක යනකන් නතර කරන් හිටපන් :rolleyes2:🤌.
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    හිතපන්කො පාරේ color light දාපු crossing එකක් තියෙනවා කියලා. මේක බටන් එක ඔබලා පනින එකක්. පහල අවස්ථා දෙකේදී අපිට countdown එක ඉවර වෙලා කොල වැටෙනකන් ඉන්න ඕනද? නැත්තන් යන්න පුලුවන්ද?

    • රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න
    • රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න.
    Traffic light ළඟ නවත්තගෙන ඉන්න උන්ට නම් හැබැයි කවුරුත් පනින්නේ නැත්තන්,safe නම් යන්න පුළුවන් (legally බැහැ),ඒත් ඔහොම යන්න පුළුවන් කරොත් traffic light ළඟ නවත්තගෙන ඉන්නේ නැති drive කරගෙන එන උනුත් යන්ටත් යන්න පුළුවන් වෙනවනේ legally.
    එතකොට case,red light කියලා peds ලා එකපාර පනී,ඈතින් එන වාහන කවුරුත් නැහැ කියලා නවත්තන්නේ නැතුව යයි. 💥