1. chirantha19890821

    Questions Google Pixel 8 තියෙන අය කියන්න දැන් සැපද.....

    එහෙනම් ඉතින් Pixel or Motarola or Nothing or HMD තමයි. :yes:
  2. chirantha19890821

    Samsung 192ℓ fridge එක

    බම්පි...
  3. chirantha19890821

    ⚡⚡😭 අපි අන්තිමට සතුටින් හිටපු 2015න් අවසන් වූ ඒ මහින්ද යුගය මතකද ?

    අඬනවා ඇඬිල්ලක් ආයෙ බලං ඉන්න උන්ගේ දුකට පුං ගැහෙන්න... :sorry:
  4. chirantha19890821

    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    එක්කො ටොයිලට් පාවිච්චි කරනවා වැඩී නැත්තං එක්කො වෙන කොහෙන් හරි වලට වතුර පිරෙනවා. අර බෆලෝ ටෑන්ක් එක නම් හොඳයි කියලා කියනවා. නැත්තං ඉතින් වල හොඳට හාරලා වතුර උනන්නේ නැති වෙන්න බඳින්න තියෙන්නේ.
  5. chirantha19890821

    BYD බෝට්ටුව

    පරන නිව්ස් නෙ..... :yes:
  6. chirantha19890821

    ධාතුසේන

    ඒකට තමයි ධාතු බැම්ම කියන්නේ. :sorry:
  7. chirantha19890821

    Plane එකේ තටු අතර පළල මීටර් 35 යි නම් plane එකට තියෙන දුර කියපන්. (හඳ කිලෝමීටර් 3500 යි, හඳට දුර කිලෝමීටර් ලක්ෂ 4 යි)

    එච්චර නම් දන්නේ නෑ... හැබැයි හඳට යන්න නම් එක්කො මැගි අක්කගෙ කඩේ ගාවට යන්න ඕනේ. නැත්තන් හන්දියේ බෙහෙත් කඩේට යන්න ඕනේ. රුපියල් 500න් කෙලින්ම හඳේ.. :yes:
  8. chirantha19890821

    SL OLD HITS ADD HERE II

    අඩෝ... නොමියෙන ත්‍රෙඩ්... ඒක නෙමෙයි උඹ තාම UAE ද??
  9. chirantha19890821

    ආපහු covid අවොත් අනුර ගෝ ගමක් ඇති වේ ද?

    උඹ මචං ඔය compare කරන්නෙ සංවර්ධනය වෙමින් පවතින රටකුයි සංවර්ධිත රටකුයි අතර. මං ඉන්නෙත් දූපතෙන් පිට තමයි බං. සෑහෙන කල් ඉඳං. ඉතිං මට නං තේරෙනවා සහ පේනවා මේ රටවල් කොහොමද ඕවට මුහුණ දෙන්නේ කියන එක. ඒ රටවල් වල හාල් 50,000 ට ගියත් බඩු තියෙනවා නේද??? ලංකාවේ ඒ කාලෙ අවම සැපයුම ගන්න තරං වත් සල්ලි තිබ්බෙ නෑ...
  10. chirantha19890821

    ආපහු covid අවොත් අනුර ගෝ ගමක් ඇති වේ ද?

    පිස්සුද බන්. එහෙනම් ඉතින් අනිත් රටවලත් එහෙම වෙන්න එපැයි. කොවිඩ් එන්න කලින් ඉඳන් (Mostly 2018-2022) ම ආර්තික අවපාතය තිබ්බා. https://www.cbsl.gov.lk/measures-of-consumer-price-inflation කොවිඩ් නිසා ආර්තික අවපාතේ ආවා කියන එක දේශපාලනික මතයක් විතරයි.
  11. chirantha19890821

    එයාපෝට් එකේ ඉඳන් ටැක්සි

    හයිවේ චාජර්ස් එක්ක තමයි ගාන එන්නේ. මන් නම් සමහර වෙලාවට හයිවේ එකේ ගාන මන් ම ගෙවලා ඌට ඒක අඩු කරලා ඉතුරු ගාන දෙනවා. සමහර උන්ගේ පලවෙනි ට්‍රිප් එක නම් උන් ගාව සල්ලි නෑ.
  12. chirantha19890821

    ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    අවුලක් නෑ ඉතින්... අපිලනේ බෝතල් ගේන්නේ... :baffled:
  13. chirantha19890821

    ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    සුපිරි නේ ජෝන් අයියේ... ඉතින් අපි බෝතලේකුත් අරන් එන්නද ගෙදර හදපු සැමන් දාලා හදපු කට්ලට් ටිකක් කාලා යන්න.. :sorry:
  14. chirantha19890821

    එයාපෝට් එකේ ඉඳන් ටැක්සි

    කැන්ගරූ හෝ ඌබර් තමයි මන් නම්... :yes:

    No contents