1. chirantha19890821

    ගන්ජ ගහන කලුවො වරෙල්ල

    ගංජා විතරක් ගහල මදි බං ගුලියකුත් කාලා යන්න ඕනේ. එතකොට හරි. :yes:
  2. chirantha19890821

    Pixel 6a ekakata display da ganna thanak kiyannaa

    මේකට නම් මාත් එකඟයි. Pixel එකේ Stock Android තිබුනට කස්ටමයිසබිලිටි එක අඩුයි. ඒ අතින් අනිත් ඒවා ඉස්සරහින් ඉන්නවා. :yes:
  3. chirantha19890821

    කොළඹ නගරාධිපති ධුරය සජබට - නි. නගරාධිපති ධුරය එජාපයට..🛑

    ඒක මටත් පැහැදිලියි. ඒත් මන් අහන්නේ ඔය නගරාදිපති සහ අනන් මනන් ඔක්කොම පත් කලාට පස්සේ පක්ශේ පැත්තෙන් කට්ටියක් විපක්ශෙට ගියොත් NPP එකට බලය එනවද? :unsure:
  4. chirantha19890821

    කොළඹ නගරාධිපති ධුරය සජබට - නි. නගරාධිපති ධුරය එජාපයට..🛑

    එතකොට ඔය ඔක්කොම පත් කලාට පස්සේ එකතු වෙච්ච උන්ගෙන් සෙට් එකක් අයින් උනොත් වැඩි බලය NPP එකට එනවද?? දන්න එකෙක් කියපන්කො... :unsure:
  5. chirantha19890821

    Swimming & Lifesaving ඉගෙන ගන්න, කවුද කැමති?? 🏊‍♂️🏊‍♀️

    සබස්ක්‍රයිබ් කලෙමි... :yes:
  6. chirantha19890821

    Swimming & Lifesaving ඉගෙන ගන්න, කවුද කැමති?? 🏊‍♂️🏊‍♀️

    කෝ බං චැනල් එකේ විස්තර?? :unsure:
  7. chirantha19890821

    Samsung Galaxy update

    මගෙත් නැහැ. හෙන ට්‍රයි එකක් දුන්නා. හොයාගන්න නෑ කොහෙවත්. :no:
  8. chirantha19890821

    Honor 400 - The Midrange Beast

    ඔව් බන් සිරාවටම. Chinese region එකේ එවායෙ නම් එනවා. Xiaomi Oppo වල එහෙම. මටත් නැතුවම බැරි එකක් තමයි ඕක. :yes:
  9. chirantha19890821

    🔴කෝ බං? ජෙප්පෝ අල්ලන හොරු නෑ නේ. මේ දැන් හිරෙ යන්නේ යහපාලන, රනිල් කාලේ අල්ලපු හොරු නේ.

    ඉතින් යහපාලන කාලේ ඉඳන් රනිල් ගේ කාලේ වෙනකම් රජය ලපං ගැහුවද හොරු ටික හිරේ දාන්නේ නැතුව. :sorry:
  10. chirantha19890821

    විජයගේ රුව අහසේ දිස්වූ ආකාරය.. ජෝ ත් ඉන්නවා 😮

    පැත්තකින් සනත් නිශාන්තත් ඉන්නවද මන්දා?? :sorry:
  11. chirantha19890821

    Swimming & Lifesaving ඉගෙන ගන්න, කවුද කැමති?? 🏊‍♂️🏊‍♀️

    ඔව් බං. ටිකක් ප්‍රැක්ටිස් උනා නම් පුලුවන්. ඉස්සර පිටට ඇලිච්චම බඩක් නේ තිබ්බේ. දැන් බුරිය හොයාගන්න බැරිතරමට බඩ තිබ්බට. :sorry: කොහොම උනත් වැඩේ නම් නියමයි. උඹට සුභපතනවා. කරන කියන හැමදේම සාර්තක වෙන්න කියලා... :yes:
  12. chirantha19890821

    Phone එකට ආපු බූතයා.👼

    ඕ... vpn එකේ උන් එක සිග්නල් බාර් එකක් ගන්නවා පේමන්ට් එකට...
  13. chirantha19890821

    Swimming & Lifesaving ඉගෙන ගන්න, කවුද කැමති?? 🏊‍♂️🏊‍♀️

    පුලුවන්. ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තේ. මුහුදෙත් පීනලා තියෙනවා. දැන් නම් මීටර් 10ක් පීනන්න බෑ බං හති. :cry:
  14. chirantha19890821

    Swimming & Lifesaving ඉගෙන ගන්න, කවුද කැමති?? 🏊‍♂️🏊‍♀️

    හොඳා මචන්... උඹට කොහොමද?? :sorry:
  15. chirantha19890821

    මහින්දානන්ද හිරේ ඇරියේ රනිල්..මාලිමාව නෙවෙයි..

    ඉතින් එහෙනම් පස්නයක් නෑනේ. මාලිමාවත් නෙමෙයි නේ නඩු අහන්නේ.. :unsure:
  16. chirantha19890821

    හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නේ නෑ

    හි හී ජෝන් අයියේ. නෑ ඉතින් දන්නැද්ද... කිචි කිචිය වදුලේ නේ. :sorry:
  17. chirantha19890821

    හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නේ නෑ

    නෑ අපිට නම් මතක් වෙන්නේ මේ අපේ සල්ලි නේද කියලා හෙන ආඩම්බරයක් එන්නේ. :yes:

    No contents