ස්ත්‍රී දූෂණ වලට වරද කාන්තාවගේ ඇදුමද නැත&#353

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
What u said right for a good society where good legal and ethical backgrond exist..api apita kela unama witarak nam katha karanne api mokkuda..but

Julampitiye amarey,Tangalle sex pervert thama eliye...Tangelle pora abuse 100 pannala record tiyala party danawa...

so its society wh inviting for sex perverts.A society where sex perverts are most welcome and distinguish

ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපචාරකාරයොන්ට දඬුවම් නොලැබෙන එකේ.

කෙල්ලො බාගෙට අඳිනෙ එකේ නෙමෙයි.

ස්ත්‍රී හිංසනයට හරි හැටි දඬුවම් නොලැබෙන රටක ගෑනු ඇඳුම් දෙක තුනක් ඇන්දත් වැඩක් නෑ.
 

damith87

Member
Feb 27, 2009
301
8
0
Aragena inna ewunta wada wahagena inna ewunge mola wadii ekai....methana pics wala inne suddiyo ne unge culture eka ekai eke waradak ne...anika rape karanawa kiyana eka ganunge warada newei piriminge waradak....thambi piriminge mola wadi hinda thamai ganunwa wahala hangala thiyen ne...kotinma kiwwoth un ganunta bayai....unta nagitinda denne nathe ekai....
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මෝඩ ආතල් බොග් එකක්. අරාබියේ වෙන දුෂණ ටික කාන්තාරේ වැලි වලටත් වඩා වැඩී බං.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඉතාම හොඳ ලිපියක්, නමුත් අඩුපාඩුකම් කීපයක් තියනවා...

    1. ලිපිකරු "ස්ත්‍රී දූෂණ" හා "ලිංගික අතවර" යන නෛතික යෙදුම් පටලවාගෙන තියනවා. "ස්ත්‍රී දූෂණ" යනු "ලිංගික අතවර" කියන කුලකයේ උප කුලකයක් පමණයි.

    කිසියම් ලිංගික අතවරයක් ස්ත්‍රී දූෂණයක් ලෙස අර්ථ දැක්වීම අධිකරණය මඟින් පමණක් සිදුවේ. එම අර්ථ දැක්වීම සඳහා තිබිය යුතු අවශ්‍යතා අදාළ රටේ, අදාළ ප්‍රාන්තයේ නීති පද්ධ්‍රතිය මඟින් තීරණය වේ.

    උදා - අපේ රටේ සිදුවූ ලිංගික අතවරයකදී intercourse සිදුවී නැති නම් එය හුදෙක් ලිංගික අතවරයක් පමණි. නමුත් සමහර මුස්ලිම් රටවල
    intercourse සිදුවී නැතත් මුඛ සංසර්ගය සිදුවී ඇත්නම් එය ස්ත්‍රී දූෂණයකි.

    2. ස්ත්‍රී දූෂණය වැඩි වශයෙන්ම ප්‍රචණත්වය සදහා යොදාගන්නවා කියන එක (හරි හැටි ඔප්පු නොකළ) මතයක් පමණයි. මේක සියළු රටවලට පොදු ලෙස නොසැලකිය යුතුයි.

    Rep5+
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තවත් එකක්...

    Marital rape යන්න පිළි නොගන්නේ මුස්ලිම් රටවල පමණක් නොවේ. කාන්තාවක් ස්වාමියා අතින් ලිංගික අතවරයට ලක්වූ විට ඇය "දූෂණයට ලක්වූ කාන්තාවක්" ලෙස හංවඩු ගැසීම (දූෂණය යන වචනය හංවඩුවක් ද වන බව බොහෝ දෙනාට මතක නැත ) වැරදි බව ඉපැරණි මතයකි.

    මේ නිසා සාම්ප්‍රදායිකව
    Marital rape යන්න වැරදි වචනයකි. කාන්තා සංවිධාන Marital rape නීතිය ක්‍රියාත්මක කිරීමට වළි කන්නේ නීතමය හේතු නිසා පමණි (දඩුවම් කාලය වැඩි කර ගැනීම ).

    ලංකාවේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ විරෝධය නිසා මෙම පනත දැනට දෙවරක් ප්‍රතික්ශේප වී ඇත. මෙයට විසඳුම නම්
    Marital rape ක්‍රියාත්මක නොකර අපරාධයේ බරපතල බව පමණක් සලකා ලිංගික අතවර වල උපරිම ඳඩුවම් මට්ටම වැඩි කිරීමයි...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,917
    113
    lankawe nan hethuwa...minusunta sex karanna tiyena freedom eka nethi kamai,kello nethi ekai,media walin karana mental presure ekai.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අසහන කාරයො මේකෙත් ඉන්න එකෙ ඉතින් ස්ත්‍රීයන් ගැන කවර කතා ද?


    w83uq1.gif