මටත් හිතෙනවා මචන් ජනවාරි අග හරි පෙබවාරි මුල හරි ඡන්දේ තියයි කියලා. අයවැය කලින් ගෙනාවේ එහෙම බලාගෙන වෙන්න ඕනේ. කොහොමත් ජනධිපතිවරණය කැඳවන්නේ නොවැ. 19 පස්සේ තමයි. ලොක්කගේ දෙවැනි පාර අවු. 4 ඉවර වෙන්නේ එදාටනේ. ඒ වුනත් මට හිතෙන්නේ අයවැය 3 වෙනි පාර සම්මත කරගත්තට පස්සේ ජනාධිපතිවරණය කැඳවයි කියලා. (නොවැ...