දැන් තියන වැඩි හරියක් හොඳ [/COLOR][/SIZE]China Flagships gorilla glass 3 ඒවා තමයි. උදා- Meizu, Xiaomi, Gionee, Elephone, Ecoo etc. Mid Range phones වල පවා gorilla glass 3 තියනවා.
හරි දැන් කියමුකෝ gorilla glass 3 නෑ කියල. ඉතින් කරන්න තියෙන්නේ Tempered glass screen protectorඑකක් ගෙන්න ගන්න එක...