මම චම්පික ගැන ලොකුවට දන්නේ නැති නිසා නලින් මහතාගේ විවේචනය ගැන සම්පූර්ණයෙන් එකඟ වෙන්න මටත් අමාරුයි. මම චම්පික ගැන දන්න කාලේ ඔහු ජාතිකවාදයට එකතු වෙලා හිටියේ. බොහෝ දෙනා "රටෙන් කෑල්ලක් නොදී කොටි පරද්දන්න බෑ" කියනකොට, "රටේ තියෙන්නේ යුද්ධයක් නොව ත්‍රස්තවාදයට විරුද්ධ මෙහෙයුම් පමණයි.", "කොටි හමුදා...