1. yasas bandara

    චයිනීස් Flagship එකක් ගත්තා...

    එහෙම නම් Xiaomi පැත්තට යන්න පුළුවන්. උං කරන්නේ SD තමයි. වැදගත් දේ ගෙවන ගානට පාඩු නොවීමයි අතරමැදියට අනවශ්‍ය මුදලක් නොයාමයි. දැන් මේකේ කොම්පැනි ගාන= $147 යි. Pandawill එකට ගියේ $185. Shipping/Handling වලට ගිහින් තියෙන්නේ රු. 5000ක් විතරයි. නමුත් ඉල්ලුම වැඩි Xiaomi හා Meizu Phones වලට මීට වැඩිය...
  2. yasas bandara

    චයිනීස් Flagship එකක් ගත්තා...

    චයිනීස් Flagship එකක් ගත්තා... මම කලින් පාවිච්චි කරපු Sony Ericcson Neo V Phone එකට විශ්‍රාම දීලා අලුතින් smartphone එකක් ගන්න තීරණය කලා (Phone එකේ අවුලක් නෑ. නමුත් Display එකේ කොන් හතර කළු වේගෙන එනවා). Samsung වගේ තඩි කොම්පැනියක් පෝසත් කරනවට වඩා අවශ්‍යතාවයට ගැලපෙන Phone එකක් ගන්න හිතාගත්තා...
  3. yasas bandara

    ගන්නෝරු සටනට වසර 377 යි..!

    දෙවන රාජසිංහ රජු මෙතරම් දක්ෂ රණශූරයෙකු වූයේ කෙසේද? මේ ගැන ඇති රසවත් කතාවක් මා විසින් කලකට පෙර එළකිරියේ දමන ලදී.... http://elakiri.com/forum/showthread.php?t=1368599
  4. yasas bandara

    ගන්නෝරු සටනට වසර 377 යි..!

    ගන්නෝරු සටනට වසර 377 යි..! දෙවන රාජසිංහ රජු පෘතුග්‍රීසීන් පරාජයට පත් කළ ගන්නෝරුව සටනට මාර්තු 28 වැනිදාට වසර 377 ක් සපිරිණි. ඓතිහාසික ගන්නෝරු සටන පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහිත දසානායක මහතා අදහස් දැක්වීය. ගන්නෝරුව ශ‍්‍රී ලංකාවේ විශාලතම ගම්...
  5. yasas bandara

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    Agatha Christie ගේ පොත් පණස් ගානක් කියවල තියනවා. ඉතුරු ටික කවද හරි කියවනවා කියල හිතන් ඉන්නවා. Christie ගේ කතා Sherlock Holmes කතා වලින් ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ Hard Evidence නැති අවස්ථා හා Hard Evidence වලින් නිගමන වලට එන්න බැරි අවස්ථා වැඩි වීමයි. උදා - පාටියකදී බීම වීදුරුවකට වහ දාල...
  6. yasas bandara

    සුපිරි හින්දි Movie එකක්...

    සුපිරි හින්දි Movie එකක්... කාලෙකට පස්සේ ඉතා ඉහළ මට්ටමේ හින්දි චිත්‍රපටයක් බලන්න ලැබුණා. http://www.imdb.com/title/tt2882328/ නමුත් මේක හැම ප්‍රේක්ෂකයෙකුටම ගැලපෙන එකක් නම් නොවේ... මේ චිත්‍රපටය පුරාම තියෙන්නේ මිනිසුන්ගේ පහත්, ආත්මාර්ථකාමී, ජරා ගති ලක්ෂණ. මේකේ වීරයෝ නෑ. සුපිරිසිඳු චරිත...
  7. yasas bandara

    කරන්නාගොඩ_හිඟාකයි

    ඕනෑම රජයේ සේවකයෙක් සේවා දිගුවක් අවශ්‍ය නම් අදාළ පත්වීමේ බලධාරියාට අයදුම් කළ යුතුයි. එතකොට සේවා දිගු ඉල්ලන්නේ හිඟන්නොද? ඕනෑම රජයේ සේවකයෙක් ශ්‍රේණි උසස්වීමක් අවශ්‍ය නම් අදාළ පත්වීමේ බලධාරියාට අයදුම් කළ යුතුයි. එතකොට ශ්‍රේණි උසස්වීම් ඉල්ලන්නේ හිඟන්නොද? ඔය විදිහට බැලුවොත් හැම එකාම හිඟන්නො...
  8. yasas bandara

    Sadly machan, I'm not an expert on Greek stories. What happened was, I read 'The Iliad" and got...

    Sadly machan, I'm not an expert on Greek stories. What happened was, I read 'The Iliad" and got enchanted by it (specially the tradition and philosophy). So, I happen to know almost everything there is to know about Trojan War. (I may be able to help you on this subject; just ask anything) All...
  9. yasas bandara

    ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

    Iliad වලදී මැරෙන්නේ නෑ. නමුත් මරණය පුරෝකථනය කරනවා. හෙක්ටර් මැරෙන මොහොතේ ඔහු කියනවා... "I know you and what you are, and was sure that I should not move you, for your heart is hard as iron; look to it that I bring not heaven's anger upon you on the day when Paris and Phoebus Apollo, valiant...
  10. yasas bandara

    ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

    මේ කතාව අනුව Achilles ට ඇය හමුවෙන්නේ Troilus ගේ මරණින් පස්සේ. Troilus මැරෙන එක ගැන traditions දෙකක් තියනවා. පළමු එක තමයි යුද්ධයේ ඉතාම මුල් කාලේ Achilles Troilus ට කෙළ හලලා (අකිලිස් Bi-sex කාරයෙක්) වැඩේ වැරදුනහම මරල දානවා. අනික් එක Shakespeare ගේ නාට්‍යයේ සහ වෙනත් කතාවල තියන traditions එක...
  11. yasas bandara

    ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

    ඇති යන්තං. මම හිතුවා අර ඔලමොට්ටල Troy කියන Movie එකේ කතාව කියල.:D
  12. yasas bandara

    ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

    Achilles ගේ invulnerability එක ගැන තව දෙයක් කියන්න ඕන. Iliad වල සම්ප්‍රදාය අනුව invulnerability කියන්නේ 'ශරීරය සිදුරු කරන්න බෑ' කියන එකට වඩා 'මරන්න බෑ' කියන එකයි. උදාහරණයක් ලෙස Trojan හමුදාවේ ඉන්න Aeneas කියන රණශූරයා invulnerable කියල ගන්න පුළුවන්. සියලුම දෙවිවරු එක සිතකින් ඔහුව ආරක්ෂා කරනවා...
  13. yasas bandara

    ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

    Yes, Achilles is not invulnerable in The Iliad (he gets wounded and 'dark blood' comes out). In later traditions, (what you mentioned and even in the epic 'Fall of Troy') he is invulnerable. I specifically wanted to find the source of that bit of story our good friend dath kimbula mentioned...
  14. yasas bandara

    OnePlus One

    Antutu Score > 40000 Display is brighter (Sharp technology)
  15. yasas bandara

    40,000/= phone එකක්

    මෙන්න මේක කොහොමද බලන්න... http://www.digitaltrends.com/mobile/new-smartphone-gives-iphone-5c-cool-looks-galaxy-s4-specs-160/ http://www.gsmarena.com/meizu_m1_note-6890.php 160$ කට මේකට ගහන්න එකක් නෑ.:yes:

    No contents