සහෝලා ලංකාවේ තියන හොඳම පේමන්ට් ගේට්වේ එක මොකක්ද. මට ඕනේ හැම මාසෙම නිශ්චිත දිනයකදී Auto සල්ලි කපා ගන්න. ඒ කියන්නේ monthly subscriptions.
වැඩිය වටේ යන්නේ මොකටද . මේකයි කතාව. මගේ බබී සශි ගේ ලයිව් Video එක්කොම එකම වෙබ්සයිට් එකකට ගේන්න කියලා බැලුවේ . තව එයාගේ TikTok ඔක්කොම එක වෙබ් සයිට් එකකට...