රී ලංකාවේ පළවෙනි වතාවට online store එකකට paypal සහ crypto වලින් ගෙවන system එකකින් බඩු ඩීල් කරන අපේ අශාන් සහ වින්දන, හැමෝම කරන විදියට නැතුව වෙනස් විදියට හිතලා බිස්නස් කරන අපේ කොල්ලෝ දෙන්නෙක්,
අශාන් කියන්නේ, මගේ සුපිරිම ෆිට් එකක්, වින්දන ව හම්බෙලා නැති උනත් එයත් මගේ සුපිරිම ෆිට් එකක්, හැබැයි...