ආපහු උසස් පෙළ කරන්නද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝලා මගේ උසස් පෙළ ගණිත අංශයෙන් ප්‍රතිපල තියෙන්නේ C එකයි S දෙකයි. ගෙදරින් කෑගහනවා අපහු උසස්පෙළ ලියන්න කියලා. මට දැන් වයස 21 වෙනවා මේ දෙසැම්බර් වලට . අපහු උසස්පෙළ කරලා තේරුමක් තියෙයිද ?
     
    • Like
    Reactions: TNHM

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    එතකොට අර ඇග්‍රිමන්ට් සයින්කරපු මිලියන ගානෙ ප්‍රොජෙක්ට් එක කරන්නෙ කව්ද?
    ඒවා නවත්තන්නේ නැහැ
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මොකෝ උබට අර උබ ගත්ත මිලියට 8 project එකේ උබට වැඩ කරන්න සුදුසුකම් මදි වගේද ?
     
    • Haha
    Reactions: NRTG and Gavesha108

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මට BIT සෙට් නොවෙන්න හේතුවක් නැහැ සහෝ. මම කොමස් වලින් කරේ C2 S 1 තියනවා. BIT කරන්න අවම සුදුසුකම S තුනක්.
    කොමස් තියෙන්නේ ගණිත අන්සේ ද බන්?