ඔය හිස් කොල ටික වීසි නොකර පරිස්සමින් තියා ගන්න..මිනූ නංගියා ආවාම දෙන්නටම එකතුවෙලා ඔය ටික කියවන්න පුලුවන්නේ...මල්ලි විඳපු වේදනාවට කදිම සාක්ෂි වශයෙන් ඔය කොලවල කුරුටු ගාලා තියෙන දහසක් හැඟුම් සමුදාය කියවලා නංගිට අප්‍රමාණ දුකක් එතකොට දැනේවි...
කස්ස මල්ලියා අපුරු සිත් ගත් පද පෙලක් සිතේ ගැඹුර එක්ක...