මල්ලියා බොහොම වටිනා දහම් සටහනක්..මේ වගේ සටහන් තව තවත් ඉදිරියට අප ජනතාව වෙත ලබා දෙන්න..
මල්ලී news and updates section එකේ "සිංහල බෞද්ධ සංවිධානය" කියන thread එකට මේ ලිපිය පුලුවන්නම් දාන්න . ඉදිරියට දාන්න බලාපොරොත්තුවෙන දහම් සටහන් එතැන පල කලොත් වඩා යහපත් බවයි මගේ හැඟීම...වැඩි පිරිසක් එතන එකතු...