දුක දැනෙන්නේ නැති, දුක අහන්න කෙනෙක් නැති, තම සතුටම විතරක් හොයන, තම සතුට වෙනුවෙන් අනුන්ගේ ජීවිත තඹයකුදු මායිම් නොකරන රුදුරු ලෝකෙට අපි තවත් නම් දුක කියල ඇති ඵලය කුමක්ද??
ඉතා අගනා සාරවත් පද පෙලින් සමන්විත භාවයම තීව්‍ර කරමින් ලියැවුන නිර්මානයක් කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත..
මල්ලියට ජය....