ඒ අක්ක තෙමිල...

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම පාවිච්චි කරන්නෙ "Teal" ඒත් මේක දාල තියෙන්නෙ "Green". පොඩ්ඩක් ඇස් පරීක්ෂා කරගනින්... උඹට පාට පේනව හොරයි වර්ණ අණ්ධතාවද දන්නෙ නෑ..... හික්.... හික්... හික්... උඹේ තර්කෙ තමයි තර්කෙ.... අම්මප නළුවෙක් නෙවෙයි මොළයක්....

    අඩෝ ඒක සිරාවටම දැක්කෙ නෑ. :( ලැප් එකෙන් බලන් ඉන්නෙ. ඩිස්ප්ලේ එක උඩ පාත් වෙද්දි කලර්ස් වෙනස් :eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යාළුවා;23287177 said:

    Lejayange කියන්නෙත් Pathfinder_A2Zමද කියල සාධාරණ සැකේකුත් මතු වෙනවා.:rofl: තේරුණාද මන්ද :rofl:

    සුමණදාස මතක් වුනා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යාළුවා;23287182 said:

    අඩෝ ඒක සිරාවටම දැක්කෙ නෑ. :( ලැප් එකෙන් බලන් ඉන්නෙ. ඩිස්ප්ලේ එක උඩ පාත් වෙද්දි කලර්ස් වෙනස් :eek:

    Quote කරල බලපන්... එතකොට පේනව අමු සිංහලෙන්ම...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යාළුවා;23287177 said:

    Lejayange කියන්නෙත් Pathfinder_A2Zමද කියල සාධාරණ සැකේකුත් මතු වෙනවා.:rofl: තේරුණාද මන්ද :rofl:

    ලේජායින්ගේ ඔච්චරම අසහන ත්‍රෙඩ් දාලා නෑ නේද..
    ලේජායින්ගේ අකවුන්ට් එකෙන් කාන්තා ලෝලියකු බව පෙන්නුවට ඔය තරම් අසහනේ මුදාහැරලා දැකලා නෑනේ :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Quote කරල බලපන්... එතකොට පේනව අමු සිංහලෙන්ම...

    බැලුව එතකොට දැක්ක දෙකම එක ළඟ තියෙන්නෙ කියල. ටීල් එකට යට එකට දකුණු පැත්තෙ එක සී ග්‍රීන්. :P තාම සාධාරණ සැකය මතු වෙනවා :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ලේජායින්ගේ ඔච්චරම අසහන ත්‍රෙඩ් දාලා නෑ නේද..
    ලේජායින්ගේ අකවුන්ට් එකෙන් කාන්තා ලෝලියකු බව පෙන්නුවට ඔය තරම් අසහනේ මුදාහැරලා දැකලා නෑනේ :D

    පාඩුවෙ ඉඳපන්කො. පොඩ්ඩක් අවුස්සන්න ඌව. හොඳ එකෙක්ව විතරයි අවුස්සන්න පුළුවන්.:love::P:baffled: නැතුව පාත් ෆයින්ඩර් වගේ ඇම්ඩෙක් අවුස්සල පව් පුරෝ ගන්න බෑ :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    ලේජායින්ගේ ඔච්චරම අසහන ත්‍රෙඩ් දාලා නෑ නේද..
    ලේජායින්ගේ අකවුන්ට් එකෙන් කාන්තා ලෝලියකු බව පෙන්නුවට ඔය තරම් අසහනේ මුදාහැරලා දැකලා නෑනේ :D

    එහ්හෙනං...
    හ්ම්... කතාකරන්න මල්ලි... කතාකරන්න....
    මගේ කටේ ... බුලත්විට....

    අම්ම මුත්ත කාලෙවත් එහෙම දාල Thread නෑ ... මේ... මම
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුමණදාස මතක් වුනා...
    එහ්හෙනං...
    හ්ම්... කතාකරන්න මල්ලි... කතාකරන්න....
    මගේ කටේ ... බුලත්විට....

    අම්ම මුත්ත කාලෙවත් එහෙම දාල Thread නෑ ...

    විහිලුවට කීවෙ බං. උඹ ඩී ජේ ගමයා නෙක්ස්ට් ජෙනරේෂන් කියල අපි දන්නවා :yes::love::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යාළුවා;23287205 said:

    විහිලුවට කීවෙ බං. උඹ ඩී ජේ ගමයා නෙක්ස්ට් ජෙනරේෂන් කියල අපි දන්නවා :yes::love::rofl:

    කවුද බන් ඒ...?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කවුද බන් ඒ...?

    avatar61857_13.gif

    dj gamaya