සීලින් ෆෑන් / පෙදස්ට්‍රල් ෆෑන්

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    සීලින් ෆෑන් / පෙදස්ට්‍රල් ෆෑන්

    මචන්ලා සීලින් ෆෑන් වලට ලොකු කරන්ට් එකක් පිච්චෙන්නෙ එහෙම නැත්තන් පෙදස්ට්‍රල් ෆෑන් වලට ද ?

    සීලින් ෆෑන්
    item_XL_11709239_16934053.jpg

    පෙදස්ට්‍රල් ෆෑන්​
    bajaj-victor-remote-original-imaegs5mhhw2v79n.jpeg
     
    • Like
    Reactions: mtmadushanka

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    සීලින් ෆෑන් වලට

    ලොකු වෙනසක්ද බන් ? දන්නවනන් දැනුවත් කරපන් කොච්චර ද කියල දෙකේ වෙනස

    +++++
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    සිලින් ෆැන් 1ක් වෝල් ෆැන්3ක් දන්න විදිහට
     
    • Like
    Reactions: ehseres

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ceiling fan eka widiyata orbit fan ekak danna wall eke danna amaru nam kohehari.
    standard ceiling fans - more energy consumed
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ceiling fan eka widiyata orbit fan ekak danna wall eke danna amaru nam kohehari.
    standard ceiling fans - more energy consumed

    මොකක්ද උපුලයියේ ඒ හරුපෙ...තේරුනේ නැහැ කියපු දේ... තේරෙන සිංහලෙන් කියන්නකො අයෙමත්..

    +++++
     
    • Like
    Reactions: ehseres

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද උපුලයියේ ඒ හරුපෙ...තේරුනේ නැහැ කියපු දේ... තේරෙන සිංහලෙන් කියන්නකො අයෙමත්..

    +++++
    Z

    images

    බිත්තියේ ෆෑන් දාන්න අමාරු නම් හරි වැඩි පුර cඔවෙර් කරගන්න ඔනෙ නම් උඩ රූපී තියෙන විදියේ ඕර්බිට් ෆෑන් එකක් දාන්න පුලුවන්.

    කරන්ට් එක අඩුවෙන් යන්නේ. ඵලදායී.
    බ්‍රෑන්ඩඩ් ගන්න.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    :) Machanz, ceiling fan walata current / electricity yanawa normal pedestral standing fan ekata wadaa :yes:

    Normally, ceiling fan ekaka power consumption balapaanne:
    Speed
    Size
    Modern accessories (lights etc.)

    Normal Sri Lankan fans use about 20 to 80 watts (sure naha) :)
    But samahara fans 120 watts use karanawalu (internet anuwa)

    Pedestral or tables fans use karanne about 50 watts but depend wenawa size eka anuwa

    Overall, pedestral fan babaalage face eka lagin thiyanna epaa

    Ceiling fan hodhai gedara room eka tikak usa nam and loku nam

    Ceiling fan eke cool wena area eka godak wadi :)

    Normal Air Condition systems wala current eka 10 - 50 times wadi (depends on temperature)

    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ලොකු වෙනසක්ද බන් ? දන්නවනන් දැනුවත් කරපන් කොච්චර ද කියල දෙකේ වෙනස

    +++++

    අපේ ගෙදර සීලින් ෆැන් 2ක් අයින් කරලා ස්ටෑන්ඩ් ෆෑන් 2ක් දැම්ම. කරන්ට් බිල් එක ටිකක් දැනෙන ගානක් අඩු උනා.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Technically නම් දන්නෙ නෑ හැබැයි සීලින් ෆෑන් එක දාල තියෙද්දි ෆෑන් එක කැරකෙනවා වගේම මීටරෙත් කැරකෙනවා. පෙදස්ට්‍රල් එකට එහෙම නෑ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යාළුවා;23286468 said:
    Technically නම් දන්නෙ නෑ හැබැයි සීලින් ෆෑන් එක දාල තියෙද්දි ෆෑන් එක කැරකෙනවා වගේම මීටරෙත් කැරකෙනවා. පෙදස්ට්‍රල් එකට එහෙම නෑ :lol:
    motor eke power consumption eka thama. loku torque ekak onene bara thatu tika karakawanna
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕක අහන්න දෙයක්ද බං.අනිවා සීලින් ෆෑන් වලට.සීලින් ෆෑන් වල පෙති බර වැඩි නිසා වැයවෙන විදුලිය වැඩියි.කොමන් සෙන්ස් බං ඕවා..;)
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Z

    images

    බිත්තියේ ෆෑන් දාන්න අමාරු නම් හරි වැඩි පුර cඔවෙර් කරගන්න ඔනෙ නම් උඩ රූපී තියෙන විදියේ ඕර්බිට් ෆෑන් එකක් දාන්න පුලුවන්.

    කරන්ට් එක අඩුවෙන් යන්නේ. ඵලදායී.
    බ්‍රෑන්ඩඩ් ගන්න.

    එල මචන් දැන් තේරුණා... තැන්කු වේවා...

    :) Machanz, ceiling fan walata current / electricity yanawa normal pedestral standing fan ekata wadaa :yes:

    Normally, ceiling fan ekaka power consumption balapaanne:
    Speed
    Size
    Modern accessories (lights etc.)

    Normal Sri Lankan fans use about 20 to 80 watts (sure naha) :)
    But samahara fans 120 watts use karanawalu (internet anuwa)

    Pedestral or tables fans use karanne about 50 watts but depend wenawa size eka anuwa

    Overall, pedestral fan babaalage face eka lagin thiyanna epaa

    Ceiling fan hodhai gedara room eka tikak usa nam and loku nam

    Ceiling fan eke cool wena area eka godak wadi :)

    Normal Air Condition systems wala current eka 10 - 50 times wadi (depends on temperature)

    එල මචන් ඉස්තුතියි තොරතුරු බෙදා ගත්තාට...

    අපේ ගෙදර සීලින් ෆැන් 2ක් අයින් කරලා ස්ටෑන්ඩ් ෆෑන් 2ක් දැම්ම. කරන්ට් බිල් එක ටිකක් දැනෙන ගානක් අඩු උනා.

    එල මචන් උදාහරණයක් එක්කම රිප්ලයි කලාට.. තැන්කු වේවා...

    යාළුවා;23286468 said:
    Technically නම් දන්නෙ නෑ හැබැයි සීලින් ෆෑන් එක දාල තියෙද්දි ෆෑන් එක කැරකෙනවා වගේම මීටරෙත් කැරකෙනවා. පෙදස්ට්‍රල් එකට එහෙම නෑ :lol:

    එල මචන්.. ඔකේ තැන්කු වේවා... ටෙක්නිකලි... :lol:

    motor eke power consumption eka thama. loku torque ekak onene bara thatu tika karakawanna

    ම්ම්ම් ඔය තියෙන්නෙ RPM ගැනත්...

    ඕක අහන්න දෙයක්ද බං.අනිවා සීලින් ෆෑන් වලට.සීලින් ෆෑන් වල පෙති බර වැඩි නිසා වැයවෙන විදුලිය වැඩියි.කොමන් සෙන්ස් බං ඕවා..;)

    :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕක අහන්න දෙයක්ද බං.අනිවා සීලින් ෆෑන් වලට.සීලින් ෆෑන් වල පෙති බර වැඩි නිසා වැයවෙන විදුලිය වැඩියි.කොමන් සෙන්ස් බං ඕවා..;)

    කියල වැඩක් නෑ බං ඕන එකක් බර දාල ගහද්දි අමාරුයිනෙ. කොමන් සෙන්ස් බං ඕවා..:yes:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    එල..

    එල..

    Ceiling fan 75 w, pedestal 55 w

    ඉස්තුතියි මචන් තොරතුරට ගොඩක් වටිනව...

    යාළුවා;23287330 said:
    කියල වැඩක් නෑ බං ඕන එකක් බර දාල ගහද්දි අමාරුයිනෙ. කොමන් සෙන්ස් බං ඕවා..:yes:

    හා මචන් නෝටඩ්..