1. shammee

    දෙපද පද ගැටුම්

    ! කෙළ හලනා හැටිය දැක්කම අනේ සකෝ....! කෙල්ලොත් එයිද එලකිරියට අනේ යකෝ...!!!:eek::lol::lol::lol:;););)
  2. shammee

    දෙපද පද ගැටුම්

    අප්පා ...මාර පහරකි දීලා ඇත්තේ. පද වැල අගෙයි කවියෙකුගේ පැත්තේ.
  3. shammee

    දෙපද පද ගැටුම්

    සිංහල රටේ සිංහල නැති තැනක හැටී... පුදුමයි -දුකයි ඒ ගැන අදහන්න වටී.... ------------------------------ හෙලබස් අඩවියෙන් සිංහල දාගන්න. සිංහලයෙක් වගේ සටනට එළඹෙන්න යුනිකෝඩ්ම දාගෙන හුරුවෙන්න.ජය ශ්‍රී!!!
  4. shammee

    දෙපද පද ගැටුම්

    ලස්සන පද වලට ගලපා හොඳට ගෙතූ.... මේ කවි අස්සේ මොන මඟුලටද හතූ...:yes::P:P:P:lol::lol::lol::lol:
  5. shammee

    දෙපද පද ගැටුම්

    අය්යෝ බැනඩ් යනවද දැං දොය්යන්න හැකි තත්පරේකට ආයෙත් මෙහි යළිඑන්න:D
  6. shammee

    දෙපද පද ගැටුම්

    බයිලා කෙලිනු මිස අප කියනා දේට සවන් නොදෙනා හැටියි අපෙ කෙල්ලන්ගේ නුවන්:(:sorry:
  7. shammee

    දෙපද පද ගැටුම්

    :oo::oo::sorry: මට වැරදුනා එක නමකට පැටලීලා කොහොමත් එකයි අපි සොයුරන් වීලා:D ----------------------------- මොන මඟලක්ද ඔය එක එක වට්ටොරු යුනිකොඩ් හොඳයි ඒකයි අපේ පන්තේරු:yes:
  8. shammee

    දෙපද පද ගැටුම්

    නැ රත්තරං උඹ මගේ හදවත මල්ලී! අක්කා කියන්නේ සතුටිනි මිනිසත්කමෙ එල්ලී:yes::D:):):):)
  9. shammee

    දෙපද පද ගැටුම්

    මේකා මගේ හරි හිත හොඳ අය්යෙක්ය එවුනත්, මූට සිංහල බැරි බය්යෙක්ය:sorry::sorry::sorry::eek::lol:
  10. shammee

    දෙපද පද ගැටුම්

    බැලුවම කාන්තා සංසදයේ වුවද නැතී කෙල්ලෝ මෙහේ කරනම් ගහති-එතී:angry::eek::sorry:
  11. shammee

    දෙපද පද ගැටුම්

    දෙපදක් නෙවේ හැකිනම් එක පේලියක් කොටා.... මම ඉන්නවා අය්යේ නුඹ වෙනුවෙන්ම ඉටා:yes:
  12. shammee

    දෙපද පද ගැටුම්

    ටාකූර් දිනාලා ඇත වැඩකින් අමුතූ ඒ ගැන මොකද නැත්තේ ලොකු අයගේ මුතූ?:rolleyes::confused:
  13. shammee

    දෙපද පද ගැටුම්

    මේනක කියන දේ මට නං තේරෙයි කවි හිත හැමදාම මිනිසුන්ටම බාරයි:yes::D
  14. shammee

    දෙපද පද ගැටුම්

    බනුකත් ඇවිත්නේ අද කවි සෙල්ලමට:D සල්ලං කරන්නට පෙර එනු මුහුණට මුහුණ!:yes: (මේක එයාගේ සෛලියට ලිව්වේ)
  15. shammee

    දෙපද පද ගැටුම්

    ගද ගහනා වැහි වැහී ඇති ත්රෙඩ් අතර හඩූ.... කෝ දැන් අ පේ ඒ පරණයි කියන බඩූ...:rolleyes::angry::P:yes:
  16. shammee

    දෙපද පද ගැටුම්

    පහුගිය පිටු වලට උත්තර දෙන්න බැරී වේලාවක් නොමැත ඒ ගැන වෙන්න සොරී:sorry::(:yes:
  17. shammee

    දෙපද පද ගැටුම්

    කවි ගැන මෙලෝ හසරක් නොම දන්නා සමහරු සිටි අද මෙහි වැඩ පෙන්නා!:):):)
  18. shammee

    දෙපද පද ගැටුම්

    මම වැඩ කෝටියක හිරවී මෙහි එන්නේ කවදාවත් නොමැත ඔබහැම හැර යන්නේ
  19. shammee

    දෙපද පද ගැටුම්

    ඉක්මන් කොටයි දරුවෝ තව ඉවසන්නේ මට වැඩ වැඩියි ඒ අතරයි කවි ගළපන්නේ අප්පා එහෙමනං මම කෙතරම් කෙනෙක්ද?:D නමකින් කියන්නෙ මොනවගේ කෙනෙක්ද?:rolleyes:
  20. shammee

    දෙපද පද ගැටුම්

    කවි හිත ගෑනු හැමටම ලොකු සැරසිල්ලක්. තව එක් ළඳක් මෙහි ආ එක සැනසිල්ලක්:):):)

    No contents