1. Inigo Montoya

    ළිඳට chlorine?

    ගොඩක් දාන්න එපා, උඹලගේ මොටරේ ඉඳල දිරල කෑලි හැලෙවී. කිවුල් රහ යවන්න නම් ඕකට ෆිල්ටර් තියෙනවා. ටිකක් ගණන්. මේ ලඟකදී එකෙක් ෆිල්ටර් එකක් ගැන විස්තර දාල තිබුන එකක් 60,000ක් ද කොහෙද. පියෝ ඉට් කියල තව ඊට ගණන් අඩු ෆිල්ටර් එකක් තියෙනවා. එක නම් කිවුල නැති වෙන්නේ නැහැ. එත් වතුරට ක්ලෝරීන් එකතු වෙනවා.
  2. Inigo Montoya

    AnuradhaRa DDR3 8GB RAM

    පරණ ලැප්ටොප් රැම් විසික් කරන්න එපා, දැන් බ්රැකට් එකක් ගහල ඩෙස්ක්ටොප් රැම් වගේ පාවිච්චි කරන්න පුළුවන්. බ්රැකට් එකක් ගොඩක් අඩුවට ගන්න පුළුවන්.
  3. Inigo Montoya

    AnuradhaRa ගෙ පුතාද මේ?

    මූ කෙමිස්ට්ගේ පුතා වෙන්නත් බැරි නෑ නෙ.
  4. Inigo Montoya

    Ideal Motors - E bike - LiFePO4 - 4.75Laks

    ජපන් නමක් නේ, ජපන්නුන්ගේ යුද්ධ නැවක් තිබුන මේ නමෙන්.
  5. Inigo Montoya

    Ideal Motors - E bike - LiFePO4 - 4.75Laks

    එක නම් ප්‍රසිද්ධ ජපන් නමක් නේ.
  6. Inigo Montoya

    වාහන ආනයනයට විසදුමක්

    අපිව මරන් කාපිය.
  7. Inigo Montoya

    මෙන්න පළපුරුදු මිනිස්සු රට කරවන විදිය 😘♥️

    ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.
  8. Inigo Montoya

    මේ මිනිස්සුන්ගේ ඉංග්‍රිසි ඉගෙන ගත්තු ළමයි..

    ජෙපි ගඳයෝ මේකට එන්නේ නෑ නේද? @ruchira55 පකෝ ඇවිත් මොකක් හරි කියපන්
  9. Inigo Montoya

    ගිනිගත්ත කාර් එක අයිති සර් අපේ පර්චස් හයේ ගෙදර ලියල දෙන්න කියල බල කරනවා. ලමයා මානසිකව වැටිල

    ඒවා ඕන නැහැ ඕක ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරගෙන පොඩි එකාට පාඩුවේ ඉන්න දුන්න නම් හරි. උගේ ඔලුව කන්න හොඳ නැහැ. ඌ පුංචි එකෙක් නෙ. උන්ට බරපතක් තේරෙන්නේ නැහැ.
  10. Inigo Montoya

    මිරිස්ස ට්‍රිප් Guide

    යන්න පුළුවන්, ඒ වුනාට වැඩි කොටස පාරේ. හවස 1 වෙනකොට උණවටුනේ යන්න පුළුවන්. හයිවේ එක්සිට් එක ගාලු පාරට වැටෙන තැන ඉඳල පොඩි දුරක් තියෙන්නේ. පික්මී එකක් දාගන්න. ඊට පස්සේ කොග්ගල යන්න. දවසින් යන්න පුළුවන්.
  11. Inigo Montoya

    බැව්වා BAW කාර් වල ලයිට් එක පාරට වදින්නේ නැහැ කියන්නේ අයුබෝවන්ඩ !

    ලොකු කොම්පැණි වල ඒවත් මේකේ තියෙනවා නෙ බන්.
  12. Inigo Montoya

    මිරිස්ස ට්‍රිප් Guide

    කොහේ ඉඳලද යන්නේ. කොළඹ ඉඳල නම් දවසෙන් පුළුවන්.
  13. Inigo Montoya

    A9 පාර කෙලින් තියෙන්නේ ඇයි කියලා උඹලා දැනගෙන හිටියා ද? 🥸

    ඔකුන්ගේ මහා එකා කියුවනේ ඇල්ල වැල්ලවාය පාර කෙලින් හදන්නෙත් ගුවන්යානා බස්වන්න කියල.
  14. Inigo Montoya

    අසාමාන්‍ය පෙනුමක් ඇති නව වඳුරු විශේෂයක්

    කොන්ගෝ කතාව ආපහු කියවන්න හිතුන. ඉස්සර විදුසර පත්තරේ ගියා නේ. ෆිල්ම් එකේ කතාව නම් අජූතයි.
  15. Inigo Montoya

    kollo gahapu balti parawal matak una !!

    පොල් උළෙන් ඇනලා කොහොමද බන් බෝට්ටුවක් හිල් කරන්නේ?
  16. Inigo Montoya

    2026 FiFa World Cup eka ජයග්‍රහණය කරන්නේ කවුද ?

    ඉනිගෝ මොන්ටෝයා වශයෙන් සපෝට් කරන්නේ ස්පාඥ්ඥයට එත් මේ හුත්ත දිනන්නේ නම් ආජන්ටිනාව. .
  17. Inigo Montoya

    AK47 from Kerala 🔫 🥶 💦

    ආහ් පුකවල් ගැන අත්දැකීම් තියෙනවා වගේ මේ මහත්තයට.
  18. Inigo Montoya

    BYD එකක මෝටර් එක කඩන් වැටිලා 🤣

    මේකේ හොඳ කොලිටි එකක් තියෙනවා නෙ.
  19. Inigo Montoya

    Nolan කාරයගේ මොලේ මැරිලාද?

    මෝනා හදද්දී පැසිපික් සාගරේ දූපත් වාසීන්ගේ කල්චර් එක ගැන හිතල පුළුවන් තරන් එකට ගැලපෙන්න නළු නිළියන් පවා හෙව්වා කියල කියනවා. එත් ග්‍රීසිය කියන රටේ සමහරවිට ඇත්තටම වුනු කතාවක් විකාශය කරලා හැදුනු ඉතිහාසගත ජනප්‍රවාදය වෙනුවෙන් එහෙම තැකීමක් නැහැ. එක ලොකු වැරැද්දක්. (මන් මේ අදහස වෙන තැනක කියවල එක උපුටල...

    No contents